🍂 අපි හදන්නෙ kpop band එකක් ලංකාවට ගෙන්නන්න.මේ වෙනකොට ඔක්කොම වැඩ කරල ඉවරයි .තව මාස හතරකින් එයාල මෙහෙ එනවා concert එකක් කරන්න.
❣️ BTS ලද?
🌿 නේ.ලංකාවේත් දැන් එයාලට ෆෑන්ස්ල ගොඩක් ඉන්නවනේ.ඉතින් අපි හිතුවා එයාලව මෙහෙට ගෙන්නන්න .
❣️නියමයිනේ.
💟 ඔයාල දෙන්න ගොඩක් හොදයි අනේ.
🍂 මෙහෙමයි ලමයි.ඔයාල තමා හැමදේම ඇරේන්ජ් කරන්න ඕනේ.ආයෙ ඉතින් සුපිරියටම වැඩේ දෙන්න ඕනෙ.ලබන මාසෙ අපි ටිකට් එලියට දානවා.
💦 අපි නියමෙට වැඩේ දෙන්නම් ඩෑඩ්.
💥මටයි රොහාන්ටයි කොරියා යන්න වෙනව නේද එහෙනම් දැන්මම.
💦ඒක තමා.
🍂ඔව්.නම්ජුන්ශී එක්ක අපි ඔයාල එද්දි කතා කර කර හිටියෙ .එයාල concert එකට එන ගමන් සති දෙකක් විතර ලංකාවේ ඉන්න තමා බලාපොරොත්තු වෙන්නෙ.එයල හත් දෙනාම කැමතියිලු ලංකාව වටේ ඇවිදින්න .Concert එක ඉවර වුනාට පස්සෙ ඔයාල trip එකත් ඇරේන්ජ් කරන්න ඕනෙ.එයාලට නිදහසේ යන්න ඕනෙ කියල කිව්වෙ.ඉතින් බොඩිගාට්ල නැතුව තමා එයාල යන්න කැමති .ජුවෝන් පුතත් එයාල එක්ක යයි.එතකොට රොහාන් රෑහි අනූ ඔය තුන්දෙනත් යන්න ඕනේ.මොකද ලංකාවේ තැන ගැන දන්නෙ ඔයාලනේ.
❣️හරි ඩෑඩ්.එතකොට නීෂා.
🌿අපි නීෂාවත් යවන්න තමා හැදුවෙ .කොහෙද ඉතින් රෑහි ඔයාගෙ අම්ම කැමති නෑනේ.කෙල්ලව යවන්න එයා නැතුව කොහෙවත්.
💟ඉතින් අපි ඉන්නවනේ.
🦋 අම්ම කැමති නෑ මාව තනියෙන් යවන්න.
❣️මන් අම්මත් එක්ක කතා කරන්නම්කෝ.එයා කැමති වෙයි.ලන්වෙලා අහල බලමු.
🦋ඔය ඇත්තමද?
❣️ අක්ක ඔයාට බොරු කියන්නෙ නෑනේ.
🦋☺️☺️☺️☺️.
📲📲📲📲📲.
❣️ Excuse me.
මට කෝල් එකක් ආව නිසා මන් එලියට ගියා.කවුද මේ.මේක රට නම්බර් එකක්නේ.
📲📲📲📲📲.
❓ මගෙ ඕඩර් එක හරිද?
❣️ Excuse me.What are you talking ?what order.
YOU ARE READING
💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )
Fanficජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.