Next day.
💦 ඩෑඩ් එන්න කිව්වෙ ඇයි දන්නෙ නෑ .
💥අන්කල්ට මොනවහරි කියන්න දෙයක් ඇතිනෙ අපිට.
💦ඔව් බන්.ඒක නෙමේ කෝ දෙන්න.
💥අනේ මන්දා බන්.එයාලට මොකක් වෙලාද කියලා.අන්න දෙන්න කාමරේට වෙලා හෝ ගාල අඩනවා.
💦අඩනව ඇයි ඒ.
💥කවුද දන්නෙ.මන් ඉතින් ගියෙ නෑ අහන්න.මටත් බැන්නොත් එහෙම.
💦වරෙන් බලන්න.
මම ජුවෝන් එක්ක රෑහිගෙ රෑම් එකට ගියා.යනකොට දෙන්න හෝ ගාල අඩනවා.
💦මොකද දෙන්න හොදම ඇඩීම තරගෙටමත් යන්නද ආ?🤣🤣🤣.
💟 එයා මැරැනා.😭😭😭.
💥💦😮😮😮😮.
💦කවුද මැරිල තියෙන්නෙ .
❣️ අනේ මගෙ හන්සන් මැරැනා.😭😭😭😭.
💦කවුද හන්සන් .ඔයාගෙ කිව්ව.මගෙ මස්සිනාද මැරැනෙ.
❣️පිස්සුද ?
💟තමුසෙට පිස්සුද ?වී ඔප්පා අයියෝ 😭😭😭.
💥 කිම් ටේහ්යුන් ගැනද ඔය කියන්නෙ .
❣️ නෑ හන්සන්.
💟 අර මේ ආදරයයි එකේ director හරන්ග් හැදුවනම් හන්සන් මැරෙන්න නෑ .😭😭😭
💦පිස්සු හැදිලද?වී හ්යුන් හොදට ඉන්නෙ.කතාවටනෙ මනුස්සයො මැරුනෙ.ඕකට අඩන්න ඕනෙද?
❣️කතාවට වුනත් මැරැනනේ.
💥අයියෝ මන්දා ඔයාලනම්.මොකක්ද අර මේ ආදරයයි කිව්වා.
💦ඔය ටීවී එකේ යන කතාවක් ජුවෝන්.
💟අර ඉෂිතාට වෙඩි වැදුනා.බෝම්බ ගැහුවා.මැරැනද නෑ .හන්සන් මැරැනා.😭😭😭
💦කට වහගන්න දෙයියනේ.දෙන්න එනවද නැද්ද යන්න.ඩෑඩ් එන්න කිව්ව.
❣️එන්නම් එන්නම්.
💦අඩන්න ලෑස්ති වෙන්න එපා ඔන්න.පොඩි බබ්බු වගේ .මටත් එක්ක ලැජ්ජාවෙ බෑ ඕයි.
💟 අනේ මේ මන් තමුසෙ ගැන කියන්නෙ නෑ .කතාවල ඉන්න කෙල්ලෙක්ට මොනවහරි වුනොත් තමුසෙත් ඔහොම තමා රොහාන්
YOU ARE READING
💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )
Fanfictionජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.