❣️ ඕ මයි ගෝඩ් .ජිමින්ශී.ජිමින්ශී තමා මාව අල්ලන් හිටියෙ .වස ලැජ්ජාවයි.මේ ගොන් වස්ස හින්දා මගෙ නම්බුවත් ඉවරයි.ඒත් ඉතින් හිත ඇතුලෙ කැමැත්තක් තියෙනවා .මොකද ඉතින් මාව අල්ලන් හිටියෙ මගෙ බයස්නේ.😍😍😍😍.අම්මෝ එයාගේ හිනාව.සෝ කියුට්.
( ජන්කුක් කියල හිතුවනම් සොරි වෙන්න ඕනෙ හොදේ.එයා නෙමේ වෙන්න හේතුවක් තියෙනවා .ඉස්සරහදි තේරෙයි)
❤️ ඔයා හොදින්නෙ 🙂🙂🙂🙂.
❣️නේ ජිමින්ශී.☺️☺️☺️.කුමාවෝ .
💦ජිමින් හ්යුන් හිටිය නිසා හොදයි.🤭🤭🤭.නැත්තන් මෙයාගෙ කොන්ද .🤣🤣🤣🤣🤣.
❓ ආව් ආව් ජිමිනා .whats up? 🤣🤣🤣🤣.
❤️ අද හවසට තමා කොන්සට් එක තියෙන්නෙ .කොහොමත් ඉතින් අපි තව සති දෙකක්ම මෙහෙ ඉන්නවානේ.ප්රැක්ටිස් ඉවර වෙලා කට්ටියම වගේ පල්ලෙහට ඇවිත් ඉදගත්තෙ මහන්සියටත් එක්ක.ඒ වෙලාවේ ජන්කුක් කාටද මන්දා කෝල් එකක් ගන්න ගියා.හ්යුන්ල ටික බර කයියක හිටියෙ .මමයි ටේයි දෙන්නම හිටියෙ ස්ටේජ් එක ලගමයි .මම පල්ලෙහට වෙලා ඉද්දි තමා මන් දැක්කෙ stage එක උඩ වෙන දේ.මේ රොහානුයි එයාගෙ girlfriend නුයිනේ.අපි රොහාන්ව දන්නෙ අවුරුදු හතරක ඉදන්.රොහාන් ගොඩක්ම ෆිට් ඉතින් කුකියා එක්ක තමා.මොකද දෙන්නම එකම වයසෙනේ.අර girl පස්සෙන් පස්සට ගියා.එයා stage එකෙන් වැටෙන්න ගියෙ.මම ඇවිල්ල අල්ලගත්තෙ නැත්තන් කෙල්ල ඉවරයි .රොහාන් උඩ ඉදන් හිනා වෙවී ඉන්නවා.මරැ බෝයිෆ්රෙන්ඩ්.ඒ අස්සෙ තමා අර ඒලියන් ටේ අර වගේ දෙයක් කිව්වෙ.ජන්කුක් හිටියනම් මට වලක් කපන් මෙතනම වැලලෙන්න තිබ්බා.ටේගෙ සද්දෙට මන් විතරක් නෙමේ අර girl ලුත් ගැස්සුනා.සද්දෙ කියන්නෙ හ්යුන්ල ටිකක් දැක්ක.ජින් හ්යුන් බැලුව බැල්මක් අම්මෝ .මේ ටේ ඇත්තමයි.මගෙ සෝල්මේට් කියල බලන්නෙ නෑ දෙනවා .මන් ඉතින් අර girl ව බිමින් තිබ්බා.ඔන්න ඉතින් නම්ජුන් පැනගෙන ඇවිත් අර girl එක්ක English වලින් කතා කරනවා.
💙 Miss are you ok?
❣️ I'm ok?
💚 ජිමිනී 😄😄😄😄.
❤️ මොකද ආ?
💚අම්මෝ ඔයානම්.පැනගෙන යනවානේ.
YOU ARE READING
💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )
Fanfictionජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.