💕Chapter 16💕

1K 206 8
                                    

At Jungkook's home

🖤 ජන්කුක් මටනම් තේරෙන්නෙ නෑ ඇයි ඔය දෙන්න ආයෙ ලංකාවට යන්නෙ කියලා.වෙච්ච දේවලුත් එක්ක රෑහිව එක්කන් යන එකනම් මන් හිතන්නෙ හොද නෑ .අනික රෑහි ඉන්න තත්වෙත් එක්ක.

💜️ අද අපි ලංකාවට යනවා.අදින් පස්සෙ මොනා වෙයිද කියන්න මන් දන්නෙ නෑ .ආයෙත් අතීතෙට යන්න මට ඕනෙ නෑ .අතීතෙ කියන්නෙ අතීයක් විතරයි .දැන් වෙලා තියෙන දේට මම කැමතියි .මට ඕනෙ නෑ මේ ජීවිතේ නැති කරගන්න.මට ලංකාවට යන්න ඕනෙ නෑ .මට මේ විදිහට මගෙ රෑහි එක්කයි මගෙ පුතා එක්කයි ඉන්න ඕනේ.මට ආයෙ ඒ දේවල් වෙනස් කරන්න ඕනෙ නෑ .අද යුන්ගි හ්‍යුන් අපේ ගෙදර ආවා.හ්‍යුන් අපිව airport එකට ගිහින්  දාන්නම් කිව්වා.රෑහි රෑම් එකට වෙලා රෙඩි වෙනවා.මම හිටියෙ හ්‍යුන් එක්ක කතා කර කර.ඇයි යුන්ගි හ්‍යුන් එහෙම දෙයක් කියන්නෙ.ලංකාවෙදි මොනාද වුනේ.රෑහි ඉන්න තත්වෙ එකක් ප්ලේන් එකක යන එකටනම් මම කැමතිත්  නෑ

හ්‍යුන් ඇයි එහෙම දෙයක් කියන්නෙ.

🖤ඔයා දන්නෙ නෑ වගේ අහන්නෙ ඇයි ජන්කුක් ?ඔයා හොදටම දන්නවා මීට අවුරුදු හයකට කලින් වෙච්ච දේ.

💜️මොන.

🖤ජන්කුක් දැන් කියන්න හදන්න එපා මතක නෑ කියලා.අවුරුදු හයකට  කලින් නවීන් ඇක්සිඩන් එකක් වෙලා නැති වුනා .ඒක මෙන්ටලි රෑහිට බලපෑව කියන්න ඔයා දන්නවනේ ජන්කුක් .

💜️මට මොනවත් කියන්න හම්බවුනේ නෑ ජීහු මන් ලගට ආවා.

👶අප්පා.

💜️ වේ පැටියෝ .

👶මත මල්ලි බබෙක් එපා.මත ඕනෙ ලෑ.අප්පතයි ඔම්මතයි මම විතලක් ඇතිලේ.

🖤ජිහූ එහෙම කියන්න හොද නෑ.ඔයාම නේද මල්ලි බබෙක්ව ඉල්ලුවෙ අප්පගෙන්.

👶මත එපා .

💜️ඇයි පැටියෝ ඔයා එහෙම කියන්නෙ.ඔයාට සෙල්ලම් කරන්න පුලුවන් .

👶මල්ලි බබා ඔම්මට ලිද්දනවා.ඔම්මා ඒකනේ අඩන්ලේ.මම කැමති ලෑ ඔම්ම අඩලවට.මත එපා මල්ලි  බබාව.මල්ලි නෝටියි.

🖤ඒකත් එහෙමද?එහෙනම් ජීහු බබා මම ඔයාගෙ මල්ලිව එක්කන් යනවා.කමක් නෑනේ .අවුලක් නෑනේ ජන්කුක් .

💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )Where stories live. Discover now