💕 Chapter 13💕

1K 207 29
                                    

❣️ අම්මෝ ඔලුව ඇයි අනේ මෙච්චර රිදෙන්නෙ.ඒ මදිවට ඇගත් රිදෙනව .හරියට දහදෙනෙක්ගෙන් ගුටි කාල වගේ .අම්මෝ ඇයි එතකොට යටිබඩ රිදෙන්නෙ .ඈ පොඩ්ඩක් ඉන්න එතකොට මන් නේ ඉන්නෙ කොහෙද ?මේ රෑම් එක මේක මගෙ නෙමේනේ.මේක කාගෙද?මන් හිටියෙ ඇදේ .මන් නැගිටින්න හැදුවට මට නැගිටින්න බැරි වුනා.මොකද කවුරැහරි මාව බදාගෙන හිටියෙ .මන් හැරිල බලද්දි තමා දැක්කෙ .😮😮😮.මොනව ජන්කුක් .එයයි මායි මෙහෙම.මොකක්ද මේ .එතකොට මොනාද මන් මේ ඇදන් ඉන්නෙ.මේ මන් ඇදන් හිටපු ඇදුම නෙමේනෙ.ශුවර් එකටම මන් හීනයක් දකිනවා.කොන්තිල බලමු.

ආව්.🗣️🗣️🗣️🗣️🗣️.

හිතුවට වඩා හයියෙන් කෙනිත්තුනාද කොහෙද ?මගෙ කෑගහපු පාරට ජන්කුක් නැගිට්ට .

💜️කවුද අනේ කෑගහන්නෙ.අයියෝ ජින් හ්‍යුන් සෝස් පෑන් එකෙන් දෙන්න එපා අනේ.පොඩ්ඩක් නිදාගන්න දෙන්නකෝ.ට්‍රිප් එකක්නෙ ආවෙ.

❣️අයියෝ .මෙයා නැගිටින්නෙ නෑනේ.ජන්කුක්ගෙන්ම තමා අහන්න ඕනෙ.

ජන්කුක් නැගිටින්න.

💜️😮😮😮.ඈ වොයිස් එක ජින් හ්‍යුන්ගෙ නෙමේනෙ.එයා ඔච්චර ආදරණීය විදිහට කියන්නෙ නෑ .කවුද ?😮😮😮.රෑහි.එතකොට රෑහි .අපි දෙන්න එකම ඇදේ.මොකක් වෙන්න බෑ .මගෙ අතින් මොනවහරි වුනාද?වෙන්නෙ බෑ මන් හොද සිහියෙන් හිටියෙ .නෑ නෑ වෙන්න බෑ  මේක හීනයක් තමා.ඒත් අනේ මන් මේ හීනෙට ගොඩක් කැමතියි .එතකොට කොහොද මේ ඉන්නෙ.මේක මගෙ රෑම් එක නෙමේනේ.මන් හිතන්නෙ හීනයක්.මම මගෙ අත කොනිත්ත ගත්තා.

ආව්...

❣️මේ හිනායක් නෙමේ.

💜️අපි දෙන්න කොහොමද ?අනික මේ කොහෙද ඉන්නෙ.

❣️ජන්කුක් ඇදෙන් නැගිටලා බැල්කනි එකට ගියා.මේ ජන්කුක් දැන් ගොඩක් වෙනස්නේ.ඊයේ දැක්කට වඩා ගොඩක්  handsome  වෙලා.

💜️වෙන්න බෑ .

❣️මොකක්ද?

ජන්කුක් එහෙම කිව්ව නිසා මමත් එයා ලගට ගියා.

💜️අපි ඉන්නෙ සොල්වල.එහෙම කොහොමද වෙන්නෙ.අපි හිටියෙ ලංකාවෙනේ.කොහොමද දැන් සෝල් වල ඉන්නෙ.අනික අපි දෙන්නම දැන් ගොඩක් වෙනස්.ඊයේ දැක්කට වඩා ගොඩක් වෙනස්.

💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )Where stories live. Discover now