💕Chapter 09💕

1K 218 18
                                    

After two days

❣️ කොන්සට් එකනම් මරැ අනේ.කියල වැඩක් නෑ .නියමයි .ගොඩක් ලස්සනයි .හෙට තමා ට්‍රිප් එක යන්නෙ.නියමයි අනේ මන්නම් ගොඩක් ලකී.😁😁😁😁😁.මන් විතරක් නෙමේ අනූ නීෂා දෙන්නත් එහෙමයි .මම හොටෙල් එකේ garden  එකේ බෙන්ච් එකක ඉදගෙන හිටියෙ.

❓මන් ඉදගන්නද මෙතනින් .🙂🙂🙂🙂.

❣️ඕ ජන්කුක්ශී ඉදගන්න.

💜️ඔයානම් ඇත්තමයි .

❣️ වේ.

💜️හ්‍යුන්ලට ඔප්පා කියනව .මට ජන්කුක්ශීලූ.😒😒😒😒😒.

❣️දැන් මම මොකක්ද කියන්න ඕනේ එහෙනම්.☺️☺️☺️☺️.

💜️ඔයා මට කියන්න ඕනේ කුකී කියලා නැත්තන් මන් හොද වැඩක් කරනවා.

❣️මොකක්ද දන්නෙ නෑ වැඩේනේ.

💜️ ඔයා දන්නවනේ මම International play boy  කෙනෙක්. සෝ.

❣️🤭🤭🤭🤭.සෝ.

💜️සෝ කියන්නෙ සෝ තමා.🤭🤭🤭🤭.

❣️ඔයානම් කුකී .

💜️ඔන්න කිව්වා.

❣️මොකක්ද?

💜️කුකී කියලා.ආයෙ එහෙම ශී ශී ගානව නෙමේ.

❣️ශූ ශූ ගාන්නද එහෙනම්.

💜️ඔයානම් රෑහි.🤣🤣🤣🤣🤣.

❣️ඇයි අනේ.

💜️නෑ නිකන්.

❣️නිකන් වෙන්න බෑ .ඇයි හිනා වුනේ.

💜️ හිනා වුනේද ඔයා කිව්ව දේට.මන් හිතුවට වඩා ඔයා ගොඩක් වෙනස්.

❣️මේ දවස් දෙකට මන් ගැන කොහොමද දැන ගත්තෙ .

💜️ඔයා දන්නවද?කෙනෙක් ගැන දැනගන්න එච්චර කාලයක් ඕනෙ නෑ .සමහර වෙලාවට එයාව දැක්ක ගමන් කියන්න පුලුවන් එයා මොන වගේ කෙනෙක්ද කියලා.

❣️මන් මොනවගේ කෙනෙක්ද එතකොට .

💜️ඔයා ගොඩක් වෙනස් රෑහි.මන් දැකපු අනිත් කෙල්ලොන්ට වඩා ඔයා ගොඩක් වෙනස්.මන් කොහොමද කියන්නෙ ඒක.හුම් ඔයා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්.

❣️☺️☺️☺️☺️.ඔයා දන්නවද අපේ ඔම්ම කතාවක් කියනවා.

💜️මොකක්ද?

❣️ඔම්ම කියනවා දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන්ලු ඒ වුනාට ඒ දෙන්න අතර මොකක් හරි බැදීමක් ඇති වුනොත් ඒක අහම්බයක් නෙමේලු.

💜️ ඒකත් එහෙමද?ඒ කියන්නෙ අපි දෙන්න අතරෙ මොකක් හරි බැදීමක් තියෙනවා කියලනේ නේ.😏😏😏😏

❣️නෑ මේ මන් කිව්වෙ මේ.

ජන්කුක් ඒක කිව්වෙ මගේ මූණට එබිලා.අම්මෝ ඒ බැල්ම.මාව නිකන් පිච්චුනා වගේ .දාඩියත් දානවා.

💜️🤣🤣🤣 අයියෝ මන් ඔයාව කිස් කරන්නෙ නෑ .බයවෙන්න එපා.

❣️ආ මේ.
ජන්කුක් ඒකත් කිව්වෙ ඒ විදිහටම ඉදගෙන තමා.

💜️මන් ඉතින් පොඩ්ඩක් ජෝක් එකට වගේ රෑහිගෙ මූණට එබිල තමා ඒක කිව්වෙ.එයා හිතුවෙ මන් එයාව කිස් කරන්න හදනවා කියලද දන්නෙ නෑ .🤭🤭🤭🤭.ඒත් එයාගෙ තොල් දැක්කම මට මොකක්ද වෙනවා.කිස් කරන්නමයි හිතෙන්නෙ.අනේ මන්දා මොකක් වෙනවද කියලා.මට නිකන් පිස්සු වගේ .මේ garden  එකේ CCTV  තියෙනවද දන්නෙ නෑ රෑහිගෙ අප්පගෙ හොටෙල් එක නිසා ඉතින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ..ආශ් මොකක්ද මේ හිතන්නෙ .ප්‍රශ්නයක් වෙන්නෙ නෑ .ඇයි මේ කෙල්ලව කිස් කරන්නද හදන්නෙ ආ.කටවහගන්නවා .මන් එහෙම කිව්වෙ මොලේට.මගෙ මොලේ මෙතන මාර ගේමක් දෙනවා.ඊට වඩා හදවත අම්මෝ හරියට නූල් බෝලයක් වගේ පැටලිලා.තව ටිකක් මන් එයා දිහා බලන් හිටියොත් වෙන්නෙ කිස් කරන එක තමා.මන් එයාගෙන් ඈත් වෙන්න හදනකොටම කවුරැහරි මගෙ උරහිස උඩින් අත තිබ්බා.බයවෙච්ච් පාර මන් රෑහිවත් පෙරලගෙන බෙන්ච් එක උඩට වැටුනා.මේ සැරේත් මන් මගෙ අත තිබ්බ එයාගෙ ඔලුව යටින්.කලින් සැරේවගේ නෙමේ මේ සැරේනම් අපි දෙන්නගෙ තොල් ගෑවුනා.අවුරුදු ගාණකට පස්සෙ කෙල්ලෙක්ට දෙන පලවෙනි කිස් එක.අම්මෝ මොකක්ද වුනා.

❣️ මගෙ frist kiss  එක.අම්මෝ ඒකත් හම්බවුනේ නේ ජන්කුක්ගෙන්.BTS JK ගෙන්.දැන්නම් මට පිස්සු හැදෙනවා ශුවර්.අම්මෝ දැන්නම් බෑ .මගෙ හාට් එක නිකන් මොකක්ද වගේ .එලියට පනින්න වගේ හදනවා.ඒ වෙලාවෙ අපි දෙන්නගෙ ඇස් එකට ගැටුනා.මන් එයාගෙ ඇස් වලින් දැක්කෙ.ඔව් ඒ ඇස් වලින් දැක්කෙ ආදරයක්.මට වැරදුනාවත්ද?ඒත් ඒ ඇස් වල පිරිල තිබ්බෙ ආදරේ විතරයි .

❓ ඒයි ජියෝන් ජන්කුක් නැගිට්ටනම් හොද නැද්ද ආ?ඔය කෙල්ල චප්ප වෙයි.

To be continue .

ඒ වෙලාවෙ එතනට ආවෙ කවුද දන්නෙ නෑ නේද බලමුකෝ .

ඉස්සරහදි ඔයාලට මේකෙ තේරෙන්නෙ නැති දේවල් වෙයි හරිද?බලමුකෝ.

මන් මේකට 18+ දානවා.කමක් නෑනේ.

සරංහේ .
Jeon Seni .
❤️❤️❤️❤️

💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )Where stories live. Discover now