Snow 1

464 57 16
                                    

ඒක සීත දවසක්.....මම මාලිගාවේ ජනේලේ ලගට වෙලා කෝපි එකක් බිබී හිටියේ........මට දැනුනේ....හිතාගන්න බැරි පාලුවක්......

🙂 ආ...මම තමා එල්සා...මගෙ වයස 23 මම තමා ඇලෙන්ඩේල් වල රැජින...මට හිම හසුරවන පුලුවන් බලයකුත් තියනවා....😁 මුලින් නම් ඒක හෙනේට හිටියා......😐 දැන් ඉතින් හරි...

❝එල්සා.......❞කාමරේ දොර ලගින් සද්දයක් ආවා...

😁 ඒ තමා මගේ එක කුස උපන් සහෝදරී..මගෙ නංගියා..ඇනා..😉 කපටි කෙම්ලෙක්...😁 පොඩි කාලේ අපි පොඩි කේස් එකක් නිසා වෙන් වෙලා හිටියා..🙂 වරද ඉතින් කාහෙද මන්දා......ඒත් දැන් අපි දෙන්නා හැමවෙලේම ඉන්නෙ එකට...😁 බෙස්ට් පෙන්ලා වගේ...අපේ රහස් නෑ......එයාට වයස 20 යි.

❝එල්සා...ඔයා ක්‍රිස්ටෝෆ ව දැක්කද...❞ඇනා ඇහුවේ මගෙ මූනට එබෙන ගමන්..

❝ඕලොෆ් එක්ක ඇති...😉❞මම කිව්ව.

ඇනා සූං ගාලා ගියා.

😂 ක්‍රිස්ටෝෆ් තමා මගෙ නංගි මැනිකගේ පරම පිවිතුරු ආදරය..😉 ඕලොෆ්ව හැදුවෙ මම...😁 මම දක්ශයිනේ......

❝ඌහ්........❞එකපාර මගෙ අත පිච්චුනා...ආ...පුපී බබා....එයා සූටි මකර පැට්ටෙක් වගේ....

පුපී මගෙ උරහිසට නැග්ගා..අපි දෙන්නම ඇලෙන්ඩේල් දිහා බලන් හිටියේ............💫 මෙතෙන්ට ඒක ලස්සනට පේනවා...

ටික් ටික්........ආයෙත් දොරට ගහනවා...

❝එන්න........❞

🙂 ආ...මගෙ නංගා...

❝එල්සා......ඔයා මොනාද කල්පනා කරන්නේ.......❞ඇනා මගේ අත් දෙකෙන් අල්ලන් ඇහුවා.

❝😁 මුකුත් නෑ......❞මම කිව්වා..

කරුමේ..එකපාර මට කැස්සක් හැදුනා.

❝🙂 ඔයාට කැස්සක් එන්නෙ බොරු කියනකොට..❞එකපාර ඇනා කියපි.

My pov

ඇනා මාව දන්නවා වැඩියි....😐 එයා මාව මටත් වඩා දන්නවා......නංගි කියලා ඔහොමත් මාව දැනගන්න ඕනද......😐 කරුම කැස්ස...

❝එල්සා......❞ඇනා මගේ මූනට එබුනා

❝නිකම් ඇනා...මේ කෝපි එකට සීනි වැඩියි..❞🤦ඉදලා ඉදලා මාත් කිව්වා ජමනාරං බොරුවක්.

❆My Snow Prince❆✔️✔️Where stories live. Discover now