😊SNOW END😊

175 47 22
                                    

5 yers ago......




❝එල්සා......😊❞ අපේ අයිස් මාලිගාවේ දොර ලගින් ඇනාගේ කටහඩ ඇහුනා.....මම ඉස්සරහට ගිහින් දොර ඇරියා..

ඒ එක්කම ඇනාගේ සූටි දුව මියූ අපේ ගෙට දුවගෙන ආවා...

❝සොෆී.....මියූ ඇවිල්ලා....❞😊මම කිව්වා..

ඇනාගේ අතේ උනුසුමට ගුලි වෙලා හිටපු කෙවින් පුන්චි කෙදිරිලි හඩක් නැගුවා...

මියූ නම් ක්‍රිස්ටොෆ් වගේ.......කහා පාට කොන්ඩේ......රෝස කම්මුල්.......ඇනාගේ අතේ ගුලිවෙලා හිටිය කෙවින් ට තිබ්බේ තද දුබුරු කෙස්.....අපේ අම්මට වගේ.....කෙවින්ගේ කම්මුල් වල ඇනාගේ වගේ දුබුරු පාට ලප තිබ්බා

😊 මේ වෙනකොට මාත් අම්මා කෙනෙක්...මටත් ඉන්නේ දුවෙකුයි පුතෙකුයි..

😊 මගේ දෝනි..සොෆි..එයාට අවුරුදු හතරයි ...මියූගේ වයසෙ...සොෆී නම් මන් වගේ.....😊 මගේ දුවනේ......🙄 ඒත් සොෆීට තිබ්බේ ඇනාගේ වගේ බ්‍රේක් නැති කටක්...

😊මගේ පුතා ජේක්...වයස 😁 මාස ගානයි.....😍 ජේක් නම් ජැක්ම තමා......

❝එල්......ජේක්ව දැක්කද.....❞ජැක් ඇහුවා..

😁 අපේ සූටි පුතා හැම තැනම යනවා..

❝😁 එල්සා...හැංගිමුත්තන් කරමූ......❞ඇනා කිව්වේ කෙවින්ව ක්‍රිස්ටොෆ් අතට දීලා..

❞ඇනා කිව්වේ කෙවින්ව ක්‍රිස්ටොෆ් අතට දීලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😊 මේ තමා මගේ ආදර කතාව.....ජැක්..එයා මට ගොඩක් ආදරෙයි.....සොෆී ජේක්....දෙන්නටම බලය තියනවා.......🙄 ඒ දෙන්නට පුරුදු කරන්න ගිහින් තව ටිකෙන් අපි දෙන්නා ගල් පිලිම වෙනවා........

ඔබේ ආදර කතාව......
දවසක හමුවේවි.......
එදාට...............
මටත් කියන්න.......
සුදු අහස......
හිම පිරුනු පොලව......
අහසින් වැටෙන සුදුම සුදු....
හිම පියලී.........
කියයි.......
අපේ ආදර කතාව.....

හිම වගේ සුන්දර බව....
සහ...
සුදු පාට වගෙ පවිත්‍ර බව......






















🤗 කතාව ඉවරයි......ඔයාලගේ අදහස් කොහොමද......




😁 මෙ දෙන්නාගේ කතා කීපයක් ලියලා තීනවා...ඒවා පුබ්ලිස් කරම්නද

❆My Snow Prince❆✔️✔️Where stories live. Discover now