ඒත් එක්කම කොල පාට දුමකින් ඔක්කොම වැහිලා ගියා...
┉┉┉┉┉━━━┉━┉┉┉━┉━━━
😩 මට දැනුනේ ලෝකේ කැරකෙනවා වගේ...
ඒ එක්කම මට දගලන්න බැරි උනා..මාව ජැක්ගේ පපුව උඩට වැටුනා..😍 හොද වෙලාවට...
😩 මට........මට මුකුත් පැහැද්ලි නෑ...
😩 ඒ එක්කම අදුරු පාට ගොරෝසු අතක් මගෙ නිකටින් තදින් අල්ලලා ඉස්සුවා...
❝එයාට ඉන්න දෙනවා.......❞ 😐 ජැක් ඒ විදිහට කෑ ගැහුවම මට එකපාරටම සිහිය ආවා....
😨 අ....අපේ අත් බැදලා තිබ්බෙ...අපි ඔක්කොම...සැන්ටා,බනී,ටූත්,ඊගල්,රෝස්,ටෙසී,මාග්‍රට්.....😨 අපොයි...ඇනා...ක්‍රිස්ටොෆ්...සීබා...😨 .....
❝කෙල්ල නැගිට්ටද.....ආහ්...❞ගොරෝසු කටහඩක්...
ඔව්..එයා තමා මගේ නිකටින් අල්ලන් හිටියේ...මහ අදුරු පාට කොන්ඩේ...බැටලුවෙක්ගේ වගේ කකුල්...😨 මෙයා තමා ෆ්ලෑශ්....ඊට එහායින් හිටියේ එයාගෙ තාත්තා..🙄 පීච් බ්ලැක්...එයාගේ නම් කකුල් පේන්න නෑ...
🙄 යුමී බ්ලැක්..එයා පේන්න හිටියේ නෑ..
❝ඒයි..කෙල්ලේ.....❞ෆ්ලෑශ් මට ලන් උනා..
❝යනවා යන්න..❞මම කිව්වේ තරහින්...
❝ආයිශ්..ලස්සන වගේම තමා සැර...❞
❝ෆ්ලෑශ්..ඔය කෙල්ලට ඉන්න දෙනවා..පස්සේ එයාලා ගැන බලා ගමු...මට විවේකයක් ඕනේ............ඩාර්ක් නයිට්...මෙයාලව මුර කරන්න...❞පීච් කිව්වා..
😨 ඩාර්ක් නයිට්...කලුම කලු අස්සයෝ...උන්ගේ ඇස් රතුයි...
ෆ්ලෑශ් එක්ක පීච් ගියා..මම හෙව්වේ ජැක්ව...
❝ඒයි..මම මෙහෙ...❞ ජැක් කිව්වෙ මගේ අතින් අල්ල ගන්න ගමන්..
😁 එයාවයි මාවයි එක කනුවෙ බැදලා තිබ්බේ..😍 තෑන්ක්ස් ෆ්ලෑශ්...
❝😐 ආ....ඉන්නවද...❞
❝ඔව්...❞
❝😑 මොකද අනේ උනේ.....❞
❝🙄 මටත් ඒක තමා දැනගන්න ඕන.....සැන්ටා......❞ජැක් කිව්ව..
සැන්ටා තමා එයාලගෙ නායකය වගේ ඉන්නේ
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Short Storyකාටුන් ආශ්රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...