❝පරිස්සමින් ගිහින් එන්න නික්...❞මාග්‍රට් කිව්වේ සැන්ටාට එයාගේ තොප්පිය දෙන ගමන්..
සැන්ටා,බනී,සැන්ඩි,ජැක්,ටූත්..මෙයාලා තමා 5 Guardians ටූත් යන නිසා ඊගල් කිං එයාලට එකතු උනා..😁 නෝනා යද්දි මහත්තයා ඉන්න හොද නෑනෙ...අනිත් අය හිටියා..මටත් ඉන්න උනා...
ටික්.......ටොක්.........ටික්........ටොක්......
දැන් හොදටෝම රෑ වෙලා...මට නින්ද යන්නෙත් නෑ......ඇනා....දැන් එයා මොනා කරනවා ඇද්ද....මාව හොයන් එනවද දන්නේ නෑ..........🤔 ක්‍රිස්ටොෆ් එක්ක නිදහසේ ඇති...හුම්හ්...පුපිත් නෑ.....එයා බේබි ටූත් එක්ක දවසම රවුම් ගහනවා....මන් තනියෙන්..
🙃🙃🙃
😐 ජැක්..එයා මොනා කරනවා ඇද්ද........🤔 ඇයි මම එයා ගැන හිතන්නේ...😐 මම මොකද ඒ කොස් පොලොසා ගැන හිතන්නෙ.........🤯 කොස් පොලොසෝ.....මගෙ ඔලුවෙන් යනවා....
(Author;😐 එල්සා..තත්වේ දරුනුයි..😅 ඉක්මන්ට ජැක්ව බදින්න...🙄🌷)
පැය ගානක් මම ඇදේ පෙරලි පෙරලි හිටියා..අයිශ්..මෙ ජැක් කොසා මගෙ ඔලුව බදු අරන් වගේ...
මම හිමීට කාමරේ දොර ඇරියා..කොරිඩෝවේ කවුරුත් නැහැ...මම හිමීට සැන්ටාගේ මාලිගාවෙන් එලියට ආවා.......😀 එලියෙ ලස්සනට හිම වැටෙනවා😍 මට සීතල නෑ...මොකද මමත් හිම ගොඩක්නේ 😁
A......aaa........a.......aa.........................
මම හිමීට කෑ ගැහුවා...ඒ සද්දේ ඇහෙන්නේ එක්කෙනෙක්ට විතරයි....😊 ඒ එක්කම මං ලගට ආවේ ටෙනී.......
❝හොද කෙල්ල...😍 අපි දැන් කොස් පොලොසා ගාවට යමු❞ මම කිව්වේ ටෙසීගේ පිටට නගින ගමන්..
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
ටෙනීයි මායි තාම ඉස්සරහට යනවා..කොස් පොලොස් පේන මානෙක නෑ.....😑 අත්තක් හෙල්ලෙන සද්දයක් ආවා...උම්හ්...
😨😨😨 එකපාර බිමට පැන්නෙ ජැක් කොස්...
මාව ටෙනීගේ පිටෙන් වැටුනා...ඒත් ජැක් මාව වැටෙන්න නොදී අල්ල ගත්තා...එ..එයා පියාබන ගමන්නේ හිටියෙ..ඒ නිසා එයා මගෙ ඉනෙන් අල්ල ගත්තේ මාව වැටෙයි කියලා...
ඊට පස්සෙ එයා හෙමීට මාව බිමින් තිබ්බා..
❝තමුසෙ කොහෙද මේ මහ රෑ යන්නේ...❞😑 ජැක් මගෙන් ඇහුවේ මූන රතු කරන් 😍 රතු පාට හිම කුමාරයා...
❝ මට නින්ද ගියේ නෑ..එකයි ආවේ...❞😑 මමත් කිව්වෙ තරහින්..හුම්..කොහෙවත් යන කොසෙකුට සෙකන්ඩ් වෙන්න මට බෑ..
❝😠 ඉතින් ඕයි එලියට ආවේ...මේ වෙලාවට මෙහෙ අනතුරුදායකයි...❞
🙊 කොස් කිවෙ මගෙ අතින් අල්ලන්..වෝහ්..එයාගේ අත..අයිස් වගේ......කූල්.....
😑 හුටා..ටෙනී එකපාර දිව්වා...මේ අස්සයට මොනා වෙලාද මන්දා..මම ටෙනී පස්සෙ දුවන්න යද්දි ජැක් එයාගේ සීතල අතින් අල්ලලා මාව නැවැත්තුවා....
❝😑ටෙනී ගියදෙන්..ඔයා මා එක්ක ඉන්න...❞
❝🙊ඒ ඇයි...❞
❝😑මට ඔයාව ආය යවන්න බෑ....ෆ්ලෑශ් ට අහු වෙයි..❞
❝මොකා....❞
❝ෆ්ලෑශ් බ්ලැක්..මං එදා ඔයාව බේර ගද්දි එයා තමා ඔයාව අරන් යන්න ගියෙ.......❞
😍වෝහ්..ජැක්...උම්ම්හ්..
❝ජැක්....❞
❝ඕ........❞
❝🙊 ඔය බ්ලැක්ලා කවුද.....❞
❝😑 එයාලට ඕන ලෝකෙම දුකින් තියන්න.......❞
❝හ්ම්...❞
මම ජැක්ගෙ ඇස් දිහා බැලුවා..😍 ඒවා නිකම් දේදුන්නක් වගේ....ඒ ඇස් වල මොනා හරි තිබ්බා......😍 වෝහ්..ජැක්...ඔයාද මං වෙනුවෙන් ඉන්න කෙනා...😍 ඔයාම තමා...🤔 දැන් මන් ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද........ම්ම්...කොල්ලානේද මුලින් කියන්න ඕන..........😍🌷
Jack pov
🤔 මොකෝ මේ කෙල්ල මං දිහා කන්න වගේ බලන් ඉන්නේ.....👀 ඒ ඇස් දෙක නිකම්.........එක්කො ඕන නෑ.............මට මුකුත් කියන්න හිතෙන්නෙ නෑ.....ඒ ඇස් දිහා බලන් ඉන්නමයි හිතෙන්නේ.......එයත් මුකුත් කියන්නේ නෑ..
👀 අපි දෙන්න දැන් මෙහෙම ඉන්නෙ විනාඩි ගානක් තිස්සෙ...🙊 මුට පිස්සු....😍 මට ඇස් අහකට ගන්න බෑ.......
❝ඒ.........තමුසෙ කවුද කියනවා.........❞
එකපාරම පිටිපස්සෙන් ඇහුනෙ කටහඩක්..........ජැක් ඉක්මන්ට මාව එයාගෙන් ඈත් කරා...මම අනිත් පැත්ත බැලුවේ ඒ කවුද කියලා බලන්න....
😑 හත්තික්කේ...............
🤔 කවුද එල්සාගෙයි ජැක්ගෙයි ප්‍රේම හමුවට බාදා කරෙ...
🤔 ෆ්ලෑශ් බ්ලැක්ද?
🤔 යුමී බ්ලැක්ද?
🤔 නැත්තම්..පීච් බ්ලැක්ද?
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Kurzgeschichtenකාටුන් ආශ්‍රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...