මට සිහිය ආවේ පුංචි සද්දෙකින්......
🙄 චූටි කුරුලු පැටියෙක් තටු ගහන සද්දයක්...
ඒ එක්කම මට දැනුනෙ මම ඉන්නේ ඇදක කියලා...උනුසුම් බ්ලැක්ට් එකක් මට පොරවලා තිබ්බා...
😐 මම හිමීට ඇස් ඇරියා..එකපාර බැලුවොත් මාව මෙතෙන්ට උස්සන් ආපු එකා මොනා කරයිද දන්නේ නෑ....
මං ඉස්සරහ හිටියෙ පුන්චි පියාබන සතෙක්..එයා තටු ගහන සද්දෙ තමා මට ඇහුනේ...😍 ඒ සතා හලී කියුට් අනේ...හුරතල්...සූට්ටන් පැනි කුරුල්ලෙක් වගේ හොටක් තිබ්බා..😁 හොටක් කිව්වට ඒ එයාගෙ නහය..එයාගේ පිහාටු පාට පාට...හලී සෝක්...😎 පුපීට හොදට මැචින් එයා.....🙄 හෑ..මං කපුකමුත් කරනවද...කෝ පුපී....ටෙනී...
ටෙනීව ලේසියෙන් හීලෑ කරගන්න බෑ...🙂මාත් මොන තරම් දුකක් වින්දද...පුපී.එයා හැම තැනම ගිනි තියනවා...පුදුමෙ කියන්නෙ මුං දෙන්නම නෑ......🙄 ආශ්...එතකොට තමා මං දැක්කේ මට ටිකක් දුරින් ඉදන් ඉන්න කෙනාව...
😝එයා මට පිටුපාලා හිටියත් මට එයාව ලාවට පෙනුනා...එයා ඇදන් හිටියේ තද නිල් පාට ජර්සියක්...ඒකේ හිම පියලි වැටිලා තිබ්බා...එයා ඇදලා හිටිය දිග කලිසම දුබුරු පාටයි..කකුල්වල සෙරෙප්පු නෑ...මම දැක්ක කකුල් හතරෙන් දෙකක් එයාගේ.....සැක්..එයාගේ මූන තියා කොන්ඩෙවත් මට පෙනුනේ නෑ...ඒ යෝදයා ජර්සියෙන් මෙව්වා එකෙන් ඔලුව වහගෙන...මට ඒකෙන් එලියට ආපු එයාගේ කෙස් ගස් දෙක තුනක් නම් පෙනුනා...ඒවා අලු පාටට හුරු සුදු පාට..🤔මූ වයසක මිනිහෙක්ද.....ඒත් ඒ කොන්ඩෙ පාට වයසට සුදු උන පාටක් නෑ......😐අහ්..මගෙ කොන්ඩෙත් ලා කනනේ...සුදු වගේ තමා එකපාර බැලුවම......🙄 ඒ කෙනාට වැඩි වයසක් නැතුව ඇති...😐 ඇගෙන් නම් කොල්ලෙක් වගේ.....එයාගේ අතේ කොක්කක් වගේ කෝට්ටකුත් තිබ්බා...👀 මම එයාගේ මූන බලන්න ඉස්සරහට නැමුනා....
දඩ බඩං.......
😩මාව ඇදෙන් වැටුනා...😐 මට පොලව පලං යන්න හිතුනා අපායට...🙄 අපායත් හොදා..මම අපාය අයිස් කරාම අවුලක් නෑනේ...
😐 අර ජර්සිකාරයා ඔලුව වහං හිටිය එක ගලෝලා මං දිහා බැලුවා...........
😍 සම්සාරේ........
එයාගේ කොන්ඩේ අලු පාටට හුරු සුදු පාටක් තමයි.........😍 නිකන් ඉත්තෑකූරු වගේ .....එයාගේ අකීකරු කොන්ඩේ තැනින් තැන ඉස්සිලා තිබුනා....😍 ඕහ්..එයාගේ මූන......😐 සුදුම සුදුයි.....සුදුමැලියි....😁 මගෙ වගේ....🤔 එයාගේ ඇස්......😍 ඒවා නිල් පාටද කොල පාටද දුබුරු පාටද කියලා හොයන්න බෑ...ඔක්කොම කලවන් වෙලා වගේ.....😍 වෝහ්.....එයාට නම් වැඩි වයසක් නෑ වගේ....
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Short Storyකාටුන් ආශ්රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...