Snow 2

215 46 8
                                    

අහ්.....ඒක මට කිව්වේ ට්‍රෝල්ස් සීයා.....

ට්‍රෝල්ස්ලා කියන්නෙ මායා බලය තියන කුරුමිට්ටො කට්ටියක්...ගල් වගේ...

ආයිශ්....මම කල්පනා කරෙ යනවද නැද්ද කියලා.....🙄 කසාදයක් බදින්න මට එච්චර හදිස්සිද...🙄 බදින්න නෙමේ..එහෙම කෙනෙක් ඉන්නවද බලන්න ඕනේ......ඇනාට කියනවද......😐 බෑ...එයා ක්‍රිස්ටොෆ් එක්ක ගියානේ...

ගුඩ් අයිඩියා...මම ලියුමක් ලියනවා.

ආදරනීය ඇනා,

මම ට්‍රෝල්ස්ලා හම්බෙන්න යනවා...පොඩි කාරනයකට.....ඔයා පරිස්සමින් ඉන්න....මාව හොයන්න හදන්න එපා...

                                  මම ඔයාගේ අක්කා,
            
                                      Elsa

ලියුම කොට්ටෙ යටට දාපු එල්සා ඔලුව වැහෙන්න කබායක් දාන් අශ්ව ගාලේ විශේශ කොටසට ගියා...ඒ ටෙනීව ගන්න..

😉 ටෙනී...එයා වතුරෙන් හැදුන අශ්වයෙක්...මම එයාව හිම අශ්වයෙක් කරා..

❝ටෙනී.....හොද කෙල්ල වගේ සද්ද නොකර එන්න...❞

ටෙනීගේ පිටේ හිටියේ පුපී..

❝😀 පුපියෝ...ඔයත් එන්න සත්තලම්...❞මම කිව්වේ පුපීව අතට ගන්න ගමන්.....


























ටික දුරක්ද පොඩි දුරක්ද දන්නේ නෑ...කෝම හරි ටෙනීගේ පිටේ නැගලා මං ට්‍රෝල්ස්ලා ඉන්න තැනට ආවා...ඔක්කොම නිදි......ඒත් එක ගලක් මං ගාවට රෝල් වෙලා ආවා...ඒ තමා ට්‍රෝල්ස්ලාගෙ සීයා...

❝සීයේ........❞

❝එල්සා...හුග කාලෙකින්......❞

❝දෙයක් දැනගන්න ආවේ.......❞

❝කියන්න එල්සා......❞

❝😐 මට මේ ලෝකේ කෙනෙක් ඉන්නවද.......ඇයි එයා පරක්කු...❞

❝එල්සා..ඔයයි එයාව හොයන් යන්න ඕනේ..❞

😐 යකෝ ඒක...හරි නම් කුමාරයානේ කුමාරි ගාවට එන්නෙ...මේ මොන ලොසිංජරයක්ද...

❝එයා කොහෙද ඉන්නෙ..❞

❝උත්තර ද්‍රැවේ......ඔයා යන්න ඔයාට හම්බෙයි.......❞

❝ස්තුතියි සීයේ.......❞


මම සීයාගෙන් සමු ගත්තෙ මේ ගමනට ඇනාව ගෙනියනවද නැද්ද කියන එක ගැන හිත හිත......එයාට කරදර කරන්න ඕන නෑ.....ම මේ ගමන්ම යනවා...


















ටෙනී පුපී එක්ක මම ගොඩක් දුර ආවා......අන්තිමේ නැවතුනේ මුහුද ලග..

❝මෙතනින් එහා වෙන්නැති උත්තර දැවේ...❞මම කියාගත්තෙ මටම්...අහවල් එකෙක් ඉන්න එකක්‍ යැ මං කියන ඒවා අහන්න.......ටෙනී පුපී දෙන්න විතරයි...

දැන් මට මුහුදකින් එගොඩ වෙන්න තියනව......හුම්.....මම බෙල්ල කැරකෙව්වා....😉 ලොකු වැඩකට ලෑස්ති  වෙනවා වගේ....රායිට්....මම මගේ අත් දෙක වේගෙන් ඉස්සරහට කරා 😀 මුහුදේ කෙලවරවල් දෙක යා කරන් පාලමක් හැදුනා......😁 මම දක්ශයි නෙ....




❝යමු කෙල්ලේ......❞මම ටෙනිගේ පිටට නැගලා කිව්වා

ටෙනී හුලග වගෙ වේගවත්....



වෝහ්......එහා පැත්තෙදි ටෙනීගේ පිටින් බැහැපු මන් පුදුම උනා...උත්තර ද්‍රැවේ තනිකර අයිස්....

සුදු පාට අහස...සුදු පාට පොලව...සුදු පාට ගස්...අහසින් වැටෙන සුදු පාට හිම.....ටෙනීත් සුදු පාටයි......😁 ඇයි මම............😀 පුපී මගේ අතට නැග්ගේ ❝පූශ්..❞කියාගෙන...මොකද ඉතින් මගේ පුපී පැටියා ලා දම් පාටයි.






❝වාව්හ්...........මෙතන මරූ..............❞මම කෑ ගැහුවා...

සර.....සර......එකපාරටම ගහක් හෙලවුනා......මම ටෙනී ගාවට ලං උනා.....

සෲස්......කලු පාට මොකක් හරි ඇවිත් මගෙ ඔලුවට ගැහුවා..

ඇස් පිය වෙලා වටේ අදුරු වෙද්දි මම දැක්කේ .....කකුල් හතරක්...දෙකක් කලු පාට උස සපත්තු දෙකකින් වැහිලා තිබ්බෙ........අනිත් කකුල් දෙක සෙරෙප්පුවත් දාලා තිබ්බේ නෑ....

ඒ එක්කම මගේ ඇස් පිය වුනා...







එල්සාට මොකද උනේ?????

කවුද ඒ අමුත්තෝ දෙන්නා ????

සිහිය එද්දි එල්සා කොහෙ ඉදීද?????

❆My Snow Prince❆✔️✔️Where stories live. Discover now