මට හරියට එයාගේ මූන පෙනුනේ නෑ.....
එයා එකපාරම ජැක්ගෙ ජර්සියෙන් අල්ල ගත්තෙ මාර තරහකින්...එතකොටයි මං එයාව දැක්කේ......
😨 දුබුරු පාට කොන්ඩේ..කොල පාට අකීකරු ඇස්...කම්මුල් දෙකේ තියන දුබුරු පාට ලප.......😨 ඒ...ඒ ඇනා...
මම ඉක්මන්ට ගිහින් ජැක්ව ඇනාගෙන් ගලව ගත්තා...එතකොට තමා මම දැක්කෙ....ක්‍රිස්ටොෆ්..ඕලොෆ්..ශීබා..ඔක්කොම කට්ටිය..
❝තමුසෙ මොනාද මගෙ අක්කට කරේ....❞
ඇනා ජැක්ට ගහන්න වගේ ඇහුවා..
❝මොකක්..කවුද තමුසෙගෙ අක්කා..❞
..
..
😑 මුන් දෙන්නා නිකම් පොඩි උන් වගේ....
❝එල්සා..මේක අද ඉවර වෙයිද...❞ක්‍රිස්ටොෆ් මං ලගට ඇවිත් ඇහුවා
😅 මං හිතින් හිනා උනා.....මුං දෙන්නා බැදලා කෝම ඉදීද...ක්‍රිස්ටොෆ් මාර බයයි ඇනාගේ කටට 😏 මගෙ නංගිනේ......
මුන් දෙන්නා නවත්තන පාටක් නෑ..
❝ ඇති.....❞මම හයියෙන් කිව්වා...😁 ඇනාට දෙවනි නෑ..
❝ඇනා..මේ ජැක්..ජැක් කො..ජැක් ෆ්‍රොස්‍ට්...මෙයා තමා මාව බේර ගත්තේ.....ජැක්..මේ ඇනා..මගෙ නංගි..අර ක්‍රිස්ටොෆ්..ඕලොෆ්..ශීබා..❞මම කිව්වා..
❝😏 එල්සා...මෙයා.............❞මම ගිහින් ඉක්මන්ට ඇනාගෙ කට වැහුවා..😑 කටක් නෙමේ ඒක වක්කඩක්..අම්මෝ..මගෙ නම්බුව රීමූ කරනවා මේකි...
❝හායි ජැක්...❞ක්‍රිස්ටොෆ් කිව්වේ ජැක්ට අතට අත දෙන ගමන්..ඒ දෙන්න හොද යාලුවෝ වෙයි වගේ...
❝ආ...ජැක්.මම ඕලොෆ්...එල්සා තමා මාව හැදුවේ......ඔයාට කොහොමද.....අම්මෝ..ඔයාගෙ උස...❞ඕලොෆ් කිව්වේ ජැක්ගේ මූන දිහා බලන්..
😏 මගෙ කොස් පොලොස් උසයි තමා හුම්...
(Author;😨 යකෝ මේකි...එක දවසෙන් ජැක්ව අයිති කරගත්තද...😨 කැත වැඩ හොදේ...මගෙ කොස්...😏 කොස්නේ ඔයාගෙ..ජැක් නෙමේනේ..
හුම්ම්...❞❝වාව්...ඔයා හරි ලස්සනයි ඕලොෆ්..❞ජැක් කිව්වේ ඇගිලි තුඩු වලින් හිම පියලි ටිකක් මවන ගමන්...
❝😨 හෑ...එල්සා...මම ඒ දැක්කේ....❞ඇනා කට යාරයක් විතර ඇරියා..
❝ඔව් ඇනා....❞මම කිව්වා..
😏😏😏😏😏😏😏
ඇනාගේ ඒ බැල්මට මං හරි බයයි...මොකද එයා එහෙම බලන්නේ මගේ නම්බුව ලෙෆ්ට් කරන්න යද්දී
❝ඒ..ල්..සා...❞
😑 ඇනා තාප්පු වෙන සූප්පු බබෙක් වගේ කතා කරා...
❝😏 අපි එද්දි ඔයයි ජැකුයි හිටිය විදිහ ගැන නිදහසට කරුනු තියනවද???❞
😑 ඉවරයි..ඇනා ගම කෑවා...😑ඇයි යකෝ නංගි වෙලත් මට ඔහොම කරන්නේ...
❝😊 අනේ..ඔය දෙන්නම හිම වගේ සුදුයි...දෙන්නගෙම කම්මුල් රෝස පාට වෙලා..හරිම ලස්සනයි...❞ඕලොෆ් කියපි..
ඒකත් ඇත්ත...මම බොරුවක් කියද්දි ඇනා අදුරගන්නේ ඒකෙන්..මන් ගොඩක් සුදු නිසා ඉක්මන්ට මගෙ කම්මුල් රෝස පාට වෙනවා..😑 බොරු කියද්දි...ලැජ්ජා වෙද්දි.....ඒකත් කරුමෙට හිටිය හැටි......
❝😏 ඒල්සා.........ජෑක්.......❞ඇනා ආය කිව්වා..
❝😑 මම වැටෙන්න ගියා එයා අල්ල ගත්තා...❞මම කිව්වේ බේරෙන්න.
😑 ඇනයි ක්‍රිස්ටෝෆ්යි තරගෙට හිනා වෙනවා..
❝එල්සා..ඔයා ඊට වඩා ජැක්ට ලන් වෙලා හිටියා...😅😅😅😅😅😅😅❞
☹ හිම මිනිහට වලස්සු පැනපි කිව්වලු...අපි එච්චර ලං උනාද....මම හිතුවේ අපි මූනට මූන බලන් හිටියා කියලා....😑😑😑 අම්මූ...මේකිත් පොඩි එකා වගෙ හිටියට ඔක්කොම බලන් ඉදලා...
❝ඉ............................❞ඇනාට ඒක කියන්න හම්බුනේ නෑ...
ශීබා පිස්සු හැදිලා වගේ කෑ ගැහුවා...ශීබා කලබල වෙන්නේ විහිලුවකට නෙමේ..
❝😨 අපොඉ..........❞ජැක් කෑ ගැහුවා..
🤔 ඇයි ශීබා කලබල වුනෙ???
🤔 ඇයි ජැක් කෑ ගැහුවේ????
🤔 🤔
කතාව බෝරිං ද☹☹☹☹☹
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Kurzgeschichtenකාටුන් ආශ්රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...