😨😨 දෙයියනේ ඒක...මට අදහන්න බෑ.....ටෙනී පුපී දෙන්නා ජැක් කොස්ට කැමති උන එක පුදුමයක් නෙමේ......
😨 එ.....එයාටත් පුලුවන්..හිම..හසුරවන්න.....
❝ඇයි...පුදුමෙන්.........❞
කොස් පොලොස් මං දිහා බලලා ඇහුවා..
(Author:🙄 කොස් පොලොස් නෙමේ එල්සෝ.......ජැක් ෆ්රොස්ට්.....🤐 හරියට කියන්න )
මගෙ හිතට ආවේ අමුතු මෙව්වා එකක් මම අත් ඉස්සරහට කරේ කොස් ව අයිස් කරන්න හිතා ගෙන...
❝හේ...ඔයාටත් පුලුවන්ද........❞කොස් කිව්වේ එයාගේ කෝට්ට වගේ එක ඉස්සරහට කරන ගමන්..
😐 යකු......ඌ මා දිහා බලපු විදිහ..අනීඅම්මියෝ.....ඒ බැල්ම..😍 මාව තක්කු මුක්කු උනා...
❝ඔව්........❞මම ආය පියවි සිහියට ඇවිත් එයාට රවලා කිව්වා...ඒ එක්කම එයා අර කෝට්ට අතට ගත්තේ නිකම් සෙල්ලම් කරන්න වගේ.....
❝ඔයා ඇත්තටම කවුද......❞මම ආය ඇහුවේ අත් දෙක පහලට දාන ගමන්...
ඒ ගමන කොස් අර කෝට්ට කෙලින් කරලා ඒකට බර වුනා...😍😍 අම්මූ...නිකම් හිම බබෙක් වගේ අනී......
❝🙄 මම ජැක් ෆ්රොස්ට්...5 Guardians ලාගෙ කෙනෙක්...❞ජැක් කොස් කිව්වා
🤐 යකු...මම ආසම අය..🙄 ඒකෙ පස්වෙනියා ගැන අද දන්නේ...
😍 5 Guardians 😍 මේ කොසා මාව අන්ද මන්ද කරනවා......
❝මම...එ..එල්සා..කලිනුත් කිව්වේ..මම ඇලෙන්ඩේල් වල රැජින...❞😎 මම ටිකක් ගැම්මෙන් කිව්වේ....
❝ඔයා නේද...ඔයාගේ අම්මට ලැබුනු තෑග්ග......❞මූ කියපි..
🙄 මෙයා කෝමද ඒවා දන්නේ..🤐 මේකයි මගෙ අම්මා සතුරෙක්ව බේර ගත්තා...සතුරා තමා මගේ තාත්තා..ඒ වෙනුවෙන් එයාට මායා බලයක් තියන සූටි කෙලි පැටියෙක් හම්බුනා...ඒ මම ඉතිම් හූම්.......
❝🙄 මම හෙට සැන්ටා හම්බෙන්න යනවා....ඔයත් එන්න කැමතිද......❞මම සද්ද නැතුව හිටිය නිසා කොස් ඇහුවා...
😮 සැන්ටාහ්.....කවුද අකමැති නත්තල් සීයා බලන්න යන්න..
❝ සැන්ටා...😍😍 වෝහ්..අනේ ජැක් කොස්...ප්ලීස් මාව එක්කන් යන්නකො.......😍 අනේ........❞
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Short Storyකාටුන් ආශ්රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...