🙄 දොර ඉස්සරහ හිටියේ ජැක්...මං පුදුම උනේ ඒකට නෙමේ..ජැක්ට ගොඩක් දුරින් තිබ්බ දේකට...ඒක වේගෙන් ජැක් ගාවට ලං උනා....
ඒ මොකක්ද බලන්න මම ඉස්සුනා..🤐 ජැක් කොසා නිකම් රිටක් වගේ..එයාගේ උරහිසෙන් එහා පැත්ත බලන්න මට උපරිමෙන් ඉස්සෙන්න උනා....
සලං බලං......සකලං......
😑 මම ඉස්සෙන්න ගියා..එකපාරම මාව වැටුනේ මේසයක් උඩ තිබ්බ වීදුරු ග්ලාස් පහක් හයක් කුඩු කරන්....
😳 විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ......මම වැටුනේ ජැක් කොස්ගේ ඇගට.....😑😑 🙄 හරියටම කිව්වොත් එයා මාව අල්ල ගත්තා....🤐 අම්මො..අපි දෙන්නා හිටිය විදිහ....එයා ගොඩක් ශක්තිමත්.....වේගවත්...ක්‍රියාශීලීයි...මට හිතු..............
❝ඇහ්ම් .......ඇහ්ම්......❞පිටිපස්සෙන් ඇහුන සද්දෙන් ජැක් කොස් ගැස්සුනා....😑 අපි දෙන්නා ක්ශනිකෙන් ඈත් උනා...
❝බනී...?????❞😍😍 ජැක් එයාගෙ ලස්සන කටහඩින් පුදුම වෙලා ඇහුවා
👀 අපි ඉස්සරහා හිටියේ හාවෙක්.....😅 පොඩි එකෙක් නෙමේ......ලොකූ.....හාවෙක්...😐 එයා මාරම මාරයි...මටත් වඩා උසයි...ඒ හාවට කිසිම හා පෙනුමක් තිබ්බේ නැ...ටිකක් වස පාටයි...එයාගේ පිටේ තිබ්බේ බූමරංග දෙකක්..
😍 ඒ ඊස්ටර් බනී..පාස්කු වලට චොකෝ බිත්තර ගේන හාවා.......
❝😅 ජැක් ෆ්‍රොස්ට්..........ආ.......❞බනී හිනා උනේ අමුතු විදිහට...
❝🙄 බනියො......ඔය හිතනවා වගේ දෙයක් නෑ.......❞👀 ජැක් කොස් කිව්වා..
😅 බනී දෙකට නැමි නැමී හිනා වෙනවා යකූ...
🐇 ඒ එක්කම එතෙන්ට තව හාවෙක් ආවා...බනී වගේම උස...🐇 ලස්සන හාවියක්...👀 බනියගෙ වයිපරේ..ටෙසී..
❝🐇 බනී......ඇයි හිනා වෙන්නේ...❞ටෙසී එයාගේ නිවුනු කටහඩින් ඇහුවා.
❝😅 ටෙසී......ජැක් කෙල්ලෙක් ගෙනත්......❞
😐 යකූ..හාවගේ වල් හිත..වල් බනියා..
❝👀 වැරදීමක් වෙලා....ඊස්ටර් බනී....මම එයාගේ කෙල්ල නෙමේ....❞මම කිව්වා..
👀 එතකොට තමා බනී මාව හරියටම දැක්කේ...එයා පුදුම උනා..😁 මගෙ ලස්සනටද දන්නේ නෑ...
YOU ARE READING
❆My Snow Prince❆✔️✔️
Short Storyකාටුන් ආශ්රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...