part 01

407 58 9
                                    

" ඔම්මා කෝ අප්පා "
මං ඇහුවේ කිරි එක බොන ගමන්

"ආ අප්පා අද උදෙන්ම කම්පැනි එකට ගියා"

"අහ් ..ඒක නේමේ කෝ ඔප්පා"

" තාම නිදි ඇති"

" මොකක්"
බිබී හිටපු කිරි එකත් හැලුනා 😑💔 මං මේ ඔක්කොම කරලා ලෑස්ති වෙලත් ඉවරයි කොලේජ් යන්න මේ ඔප්පා බබා  නිදි 😒💔 කරන්නම්කො වැඩක් කිරි එක එක උගුරට බීලා කෝප්පෙකට වතුරත් පුරවගෙන් උඩට ගිහින් ඔප්පගෙ රූම් එකට ගියා

සැක් නිදං ඉන්න හැටි විතරක් උනානෙ මාත් ඉතින් මේ වගේ ඔප්පෙක්ගෙ යොදෙංසෙං

මම kim sang mi .දැනට කොලේජ් යනවා තව 2 years යම්න ඕනෙ . මං ඔම්මගෙ අප්පගෙයි සූති කෙලි පොඩ්ඩ .සල්ලි වලින් සැප පහසුකම් වලින් මේ කිසිම දේකින් මට අඩුවක් තිබුණේ නෑ .ඒත් මං ඒ දේවල් තියෙනවා කියලා අනිත් අය වගේ ඔලුව උදුම්මගෙන ඉන්නෙත් නෑ.ඕනෙම දේක පැවැත්ම තාවකාලිකයි .මට වදකාර ඔප්පෙක් ඉන්නවා .එයාගෙ නම කිම් සෝක් ජින් .එයා නම් ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් . මගෙ ලෝකෙ තමා මගෙ ඔප්පා 😌❤️‍🔥ඔප්පා වෙනුවෙන් මැරෙන්න උනත් මේ නම්ගි ලෑස්තියි  

"ඔප්පා නැගිටින්නකෝ "

" ඔප්පා අනේ නැගිටින්නකෝ ...කොලේජ් පටන් ගන්නකොට යන එක ඔයා පුරුද්දද අනේ"

කොච්චර කතා කරත් මේ අයිය නම් නැගිටින්නේ නෑ 😑😑 කොහොමත් වොශ් දාගන්නවනේ ඒක නිසා අතේ තිබුණ වතුර එක මූණට ඉස්සා

"ආයිශ් තමුසෙට මොකද වෙලා තියෙන්නේ මොන වදයක්ද ඉන්න බැරිද පාඩුවේ"

ඔප්පාගෙ ඒ වචන
.
.
කවදාවත් ඒ විදියට කතා කරලා නැතුවැති ඒත් ඇයි ඒ ? මාව එයාට වදයක්ද"

" ඔප්පා මො-මොකද මේ?"

" තමුසෙගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා අනුන්ගෙ දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව තමුසේ නිසා තමා මේ ඔක්කොම දේවල් මොන එකකටද තමුසේ මගෙ නංගි උනේ"
ඔප්පා කාමරෙන් ගියෙ ඉස්සර හිටපු මාවත් තල්ලු කරගෙනමයි තල්ලු උන පාරට මගෙ ඔලුව ගිහින් දොර කොනේ වැදුනා

" ආව්"
ඒ වචනේ මගෙ කටින් පිට උනේ නිකම්මයි ජීවිතේ පලවෙනි වතාවටයි ඔප්පා මේ විදියට මට කතා කරේ ..චූටි දේටත් දුක හිතෙන මගෙ හිතට ඒ වචන බර වැඩියි .ඒක මගෙ දුර්වලකමද?එයාට මං එයාගෙ නංගි උන එක වදයක්ද ..මං නිසා එයාට මොනාද උනේ ....මං හොදට මතක් කරා..මං දන්න තරමින් මගෙ අතින් කිසිම වැරද්දක් ඔප්පට වෙලා නෑ වැරදිලාවත් වැරද්දක් වෙලාද?

I am not a weak girlWhere stories live. Discover now