part 09

155 35 3
                                    

...............................................................

taehyung pov

එයාපෝර්ට් එකෙන් එලියට එනකොටම මං දැක්කේ මෙච්චර කාලයක් මං දකින්න ආසාවෙන් හිටපු රූපේ මට ඕනෙ උනා දුවලා ගිහින් බදාගෙන ඒත්...මියාගෙ වචන අස්සේ මං හිරවෙලා

Flashback ..............

අදට ඇමරිකන් ඇවිදින්  සතියයි.........වැඩ තිබුනත් පුලුවන් හැම වෙලාවකම මම සන්ග්මි එක්ක මැසේජ් කරා....ආපහු කොරියාවට යන්නේ කවද්ද කියලා ඇගිලි ගැන ගැන හිටියේ මගෙ කෙල්ලව දැකගන්න..පෙරුම් පුරන මගෙ හිත නිසා.......

" ටේහි"
මං ඉන්න තැනට එකපාරටම කඩාගෙන පාත් උනේ මියා..එයා හැමවෙලාවෙම වැඩ දෙන්නේ මගෙ නිදහස සීමා කරන්න කියලයි මට හිතෙන්නේ

" දේ කියන්න මියා මැඩම්" වැඩ වලදි මගෙ බොස් උනේ මියා ......

"මැඩම් කියන්න එපා ටේහි..මට කියන්න දෙයක් තියෙනවා "

" දේ කියන්න"

" අ..අපි මැරි කරමුද ටේහි"
ඉදගෙන හිටපු තැනින් එකපාරටම නැගිට්ටවුනේ මියා කිව්ව දේට..

"ඔයා විහිලු කරනවද? දැනටමත් මට කෙනෙක් ඉන්නවා කියලා ඔයා දන්නවා මියා මැඩම්"

",දැන්ම නෙමේ ටේහි..කොරියාවට ගියාම.."

" ඇති මියා මැඩම් මං හිතන්නේ මේක ඕනෑවට වැඩියි"

" ටේහි ඒ කෙල්ල ...ආයිශ් සන්ග්මි ..මහ වදකාරියක්.."

" මියා මැඩම් මං වැඩක ඉන්නේ"

" මං ආපහු අහනවා are you marry me?"

" no, I can't"

" හොදයි ඔයා කැමති ඇති එහෙනම් ඔයාගෙ පවුලම පාරට වැටෙනවා දකින්න..ම්ම් එහෙම නේද? මගෙ එක වචනයයි අප්පට දෙන්න තියෙන්නේ කෙලින්ම ඔයාගෙ අප්පා අපේ කම්පැනි එකෙන් එලියේ ..අනික ඔයා හිතන්න එපා..ඔයා සන්ග්මිව මැරි කලා කියලා සතුටින් ඉන්න දෙයි කියලා හරිනේ ..සර්..ටේහ්‍යුන් ..එහෙනම් හොදට හිතලා තීරණයක් ගන්න ..මං යනවා"

දොරත් සද්දෙට වහගෙන මියා ගියා විතරයි මාව නිකම්ම පුටුවේ ඉන්දවුනා....මං මොකක්ද කරන්න ඕනේ....එයාව මැරි කරන්නද? කොහොමද මං ඒක කරන්නේ එතකොට මගෙ සනා..මොනාද මං කරන්න ඕනේ.....
.
.
.
.
අමාරුවෙන් උනත් මට ඒ තීරණේ ගන්න වෙනවා.....මගෙ පවුල වෙනුවෙන්...මගෙ මැණිකගේ සතුට වෙනුවෙන්....එයා කිව්වා සනයි මායි මැරි කරොත් සතුටින් ඉන්න දෙන්නෑ කියලා .....ඇයි මිනිස්සු මෙච්චර කුහක..ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැතුව නොලැබෙන දේවල් බලෙන් අයිති කරගන්න යන්නේ..ඉතිං මට සමාවෙන්න මගෙ මැනික.....

I am not a weak girlWhere stories live. Discover now