part 04

195 45 2
                                    

" ඔයා හොදින් නේද"

"දේ දේ ඔයා කොහොමද දන්නේ මං මෙතන කියලා " සන්හි ඇහුවේ ඇහිබැකුත් උස්සගෙන

" ආ මං දැක්කා කෙල්ල අඩ අඩ දුවගෙන යනවා ටේහ්‍යුනුත් පස්සෙන් දිව්වා ඉතින් මාත් ආවා ඒක නෙමෙයි ඇයි ඇහ්ුවේ"

" අ..අනී මුකුත් නෑ ඇහැට රොඩ්ඩක් ගියා ඒක හෝදන්න හරි ඉතින් "

" මං දුවගෙන යනකොට දැක්කා වූබින් ක්ලාස් එකේ ටේහ්‍යුන්ව අල්ලගෙන ඉන්නවා ඉතිං මං කෙලින්ම දිව්වේ ජින් ඔප්පගෙ ක්ලාස් එකට එයාවත් එක්කන් ආවා"

"තෑන්ක්ස් යුන්හියා..ඉදලා හිටලා මොලෙනුත් වැඩක් ගන්නවා නෙහ් "

" අනේ යන්න නිකන් යන්න"

ඒත් එක්කම එතනට ආවෙ ටේහ්‍යුන්

" ආ මේ සන්ග්මි අරෙහෙ ජිමින් තනියම ප්‍රැක්ටිස් මාත් යනවා ආ.." යුන්හි කිව්වෙ සන්ග්මිට ඇහැක් ගහලා

............
sangmi pov

ආයිශ් මේ යුන්හි 😑

" කුමාවෝ ටේහ්‍යුන් " මං කිව්වේ එයාට ආචාර කරලා මොනා උනත් එයත් ආවනේ..

" අහ් ඒකට කමක් නෑ ආ යූ ඕකේ"

"දේ ටේහ්‍යුන් " මට දැනුනෙ අපහසුවක් මේ යුන්හියත් මාව මෙතන දාලා ගියානේ

" සන්ග්මි ඇයි ඔයා මියා අච්චර දේවල් කියද්දිත් නිකන් බලං හිටියේ ආ...කොන්ඩෙන් අදිනකන්..ඔයා එච්චරටම දුර්වලද?කටක් නැද්ද කත කරන්න "

ටේහ්‍යුන් මෙහෙම කියයි කියලා මං කීයටවත් හිතුවේ නෑ ..මට දැනුනේ මං ගැනම ලොකු තරහක්..ඇස් වල කදුලු පිරුනේ මට මියා එක්ක වාද කරන්න බැරි උන එකට නෙමේ ටේගෙ කටින් මං දුර්වල කෙල්ලෙක් කියලා අහන්න උන එකට..අනික ඇයි මං මියාට බනින්නේ එයා ටේහ්‍යුන්ගෙ මහලොකු girl friend නේ

" ටේහ්‍යුන් ඔයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන බලාගන්න..අනිත් අයට කතා කරන විදිය උගන්න"
මං ඒ වචන කිව්වේ කොහොමද දන්නෑ..හිතේ දුක වැඩිකමටම මගෙ කටින් නිකම්ම ඒ වචන පුරුදු උනා..ඇයි මං තවත් ටේට

කොරිඩෝ එක දිගේ කෙලින්ම දිව්වේ යුන්හිව හොයාගෙන..ඈත තියාම යුන්හිව දැක්ක මං ඉක්මනටම කදුලු පිහදගත්තේ ප්‍රශ්න වැ්ලක් අහනවා නොවනුමාන නිසා

I am not a weak girlWhere stories live. Discover now