ටේහ්‍යුන් ..................." මං කැගහගෙන ගිහින් ටේගෙ ඇගට පැන්නා..මට දැණුනා පෝච්චි එකින් එක මගෙ ඔලුවට වැටුනා..මුලින් කිසිම වේදානාවක් දැනුනේ නෑ..ඒත් තප්පර ගානකින් ඔලුව පුපුරලා යන්න තරම් වේදනාවක් එක්ක මට ඇහුනේ කීං ගාන සද්දයක් ....
" සනා...ඇස් අරින්න ස..න්ග්මි.."
ඒ සද්දේ එක්කම අපහැදිලි හඩක් ඇහුණා..ඒ ටේගෙ කඩහඩ..මං හිටියේ ටේහ්‍යුන්ගෙ අත් දෙක උඩ..මට හිතුණේ මේක තමා මං ජීවත් වෙන අන්තිම තප්පරය කියලා ...බාගෙට පියුවුණු ඇස් වලින් ටේහ්‍යුන්ගෙ බොද උන චායාව මං දැක්කා..මේ වෙලාවෙ මට දුර්වල වෙන්න බෑ..
" ට්.-ටේ.දේ.ම-මං දුර්ව-ලයි..ම-.මං ආදරේ..-ක-රන කෙ-නාට ඒ-..ක කියාගන්න බ්.බරි තර.මටම.."මම කතා කරේ
අමාරුවෙන් ගැටගහත්ත වචන වලින්"සනා කතා කරන්න එපා ඔයාට අමාරුයි..චේබ්ල් ඇස් ඇරගෙන ඉන්න.." ටේහ්‍යුන්ගෙ අපහැදිලි කටහඩ මට ඇහුණේ හීනෙන් වගේ..
" ස.-ර-න්ග්.-හේ ..ට්..ටේ-.."
.
.
අන්තිමේදි මං කිව්වා....කොච්චර අමාරු උනත් අන්තිම මොහොතේ ඒක කියාගන්න පුලුවන් උන එක ගැන මට දැනුනේ සතුටක් තව දුරටත් ඇස් ඇරන් ඉන්න තරම් ශකියක් නෑ කියලා මට දැනුනා..ටේගෙ අපහැදිලි කටහඩ අතරින්..ඇස් පියවෙලා වටේම අදුරු උනේ දරාගැනීමේ ශක්තිය බිංදුවටම වැටෙද්දි........................................................................
ටේහ්‍යුන් pov
සන්ග්මි මායි අතර කිසිම කතාබාක් තිබුණේ නෑ..එකපාරටම ෆෝන් එක රින්ග් උනා ..මේ වෙලාවෙ කවුද?..
..........මියා.......
මං බැලුවේ සනාගෙ මූණ මෙච්චර වෙලා හිනාවෙවී හිටපු කෙල්ලගෙ අදුරු උන මූණ මං හොදටම දැක්කා..කොහොමත් මියත් එක්ක කතා කරන්න උවමානවක් තිබුණේ නෑ මට සනා මෙතනින් යන්න හදනකොටම මං කෝල් එක කට් කරා..ඉද්ද ගැහුවා වගේ සනා එතනම නැවතිලා මං දිහා බැලුවා..හිනාවක් සංග්‍රහ කරලා ආපහු අහස දිහා බැලුවේ..මියාගෙ කෝල් එක නිසා සනාට මූණ දෙන්න මොකක්දෝ මොකක්දෝ නිසා.
.
.
.
" ටේහ්‍යුන් ........." සනාගෙ කෑගැහිල්ලට අනිත් පැත්ත හැරෙනකොටම එකපාරටම සනා මාවත් පෙරලගෙනම පැන්නා....
YOU ARE READING
I am not a weak girl
Fanfiction......❤️....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ පුංචි තරුව බලක් ඉන්නවා ...කවද්ද පුරහද පායන්නේ කියලා ..... ......❤️........