part 12 ( Final)

241 46 29
                                    

After 2 years......

"අපි යමු නේද හ්‍යුන්ග් දැං වෙලාව හරි"

" හරි ජන්කුක් මං එන්නම්"

කොල්ලා මෙච්චර වෙලාවක් බලාගෙන හිටියේ ඉස්සරහින් පේන සොහොන දිහා.....ටේහ්‍යුන්ගෙ මූණේ කිසිම හැගීමක් තිබුණේ නෑ......ඔහේ බලාගෙන හිටපි ටේහ්‍යුන් ගෙනාපු මල් පොකුර තිබ්බේ සොහොන් කොත උඩින් ....විමසිල්ලෙන් ආපහු  බැලුවේ ඒක් කොටලා තිබුණ නම

" Miaa"

සොබාදහම හරි පුදුමයි...වැරදි කරන කෙනාට ඒවගේ ප්‍රතිපල දෙන්නේ හරි අපූරුවට..වැරද්දක් කලා නම් අනිවාර්යයෙන්ම දඩුවම් විදින්නම වෙනවා කවුරුත් වැරද්ද කරන්න කලින් හිතන්නේ නෑ මට මේකට දඩුවම් හම්බවෙනවා කියලා ....ඒත් ඒ වැරද්දට ප්‍රතිවිපාක හම්බවෙනකොට ඇයි මං එහෙම දෙයක් කරේ කියලා ඒ හිත් අනිවාර්යයෙන්ම පසුතැවෙනවා ඇති........මියාටත් දෛවය  දඩුවම් දුන්නා...........

......................................

මරණ කඩයිමේ හිටපු සන්ග්මි වෙනුවෙන් පාර්තනා කරන්න එයා වෙන්වෙන් පණ වගේ ආදරේ කරන පිරිසක් හිටියා....ඉතිං දෙවියෝ කොහොමද ඒ ඉල්ලීම අහක දාන්නේ....ඔව් සන්ග්මි ජීවත් වෙනවා....හැමෝගෙම බලාපොරොත්තව උනේ ඒක.......ටේහ්‍යුන්ගෙ රහස සන්ග්මිත් දැනගත්තා......කෙල්ල කොච්චර ටේහ්‍යුන්ට වෛර කරන්න හැදුවත් ඒක කරන්න බැරි උනේ ඇයි කියලා තේරුනා....ටේහ්‍යුන්ගෙ ඇස් වල තිබුණ ඒ අවංක ආදරේ කොහොමද සන්ග්මි නොදකින්නේ? ..........කෙල්ල සතුටු උනා..තමං වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන් තරමටම ආදරේ කරන කොල්ලෙක් තමන්ට ලැබුණට.....සන්ග්මි ගොඩක් වාසනාවන්තයි.......ඒ වගේම ටේහ්‍යුනුත්....සන්ග්මිගේ ආදරේ ආපහු ලබන්න තරම් වාසනාවන්තයි........................පහුවදාම මියා ඇක්සිඩන්ට් උනේ කවුරුත් නොහිතපු විදියට ...ඒත් දෙවියෝ එයාට ආපහු ජීවිතේ දුන්නේ නෑ මොකද ...එයා තමංගේ සතුට වෙනුවෙන් ආත්මාර්තකාමී උන කෙනෙක්....එහෙම අයට ජීවත් වෙන්න තියෙම කාලය හරි අඩුයි

.........................................................

ටේහ්‍යුන් ජන්කුක් එක්ක  කෙලින්ම ආව්ව් හොටෙල් එකට........

ඔව් අද  ඒ දෙන්න මැරි කරනවා..වෙන කවුරුත් නෙමේ ජිනුයි යුන්හිගෙ ඔන්නියි.....ජින් එයාට ගැලපෙනම කෙනාව තෝරගෙන..තමන්ට විතරක් නෙමේ තමංගේ නංගිට පවුලට ආදරේ කරන කෙනෙක්
.....................................

I am not a weak girlWhere stories live. Discover now