teahyun povscl ගිහින් ආපු ගමන් කෙලින්ම පැන්නේ ඇදට....අද මං සනාට කතා කරපු විදිය වැරදිද....ඇයි මං එයාට දුර්වල කෙල්ලෙක් කිව්වේ...ආයිශ් මට එහෙම නොකියන්නයි තිබුණේ ..හෙට කොලේජ් එකේදි සමාව ගන්නවා..
" හ්‍යුන්ග්......"
" යා...."
කල්පනා ලෝකෙකෙ ගිලිලා හිටපු මම එක පාරටම දොරත් ඇරගෙන ජන්කුකා කඩා පනිද්දි බය වෙන එක,පුදුමයක් නෙමේ
" හී.....බය උනාද"
ජන්කුක් බනී හිනාව දාගෙන හිනාවෙනවා" අපෝ නෑ 😏"
" ඒක නෙමේ හ්‍යුන්ග් අනේ චේබල් යමුකෝ මාත් එක්ක "
" ආයිශ් ජන්කුක් මං බෑ කියලා කිව්ව්නේ ඔයලා යන්න"
අද අප්ප වැඩකරන කම්පැනි එකේ මොකක්ද වැඩකට කවුද හම්බවෙන්න යනවලු.. මං යන්න බෑ කිව්වේ ටිකක් නිදහසෙ ඉන්න ඕනෙ නිසා..ඒත් මේ ජන්කුක් ආව වෙලාවේ ඉදන් වද දෙන්නේ යං යං කියලා
" එහෙනම් බෑනේ නෙද"
" බෑ.."
"බෑනේ..?"
"බෑ කිව්වේ බෑ..."
" එහෙනම් අප්පා මේ හ්‍යුන්ග් ඊයේ...හුම්ම ග්ම්බ .." ඉතුරු ටික කියන්න කලින් කට වැහුවේ මොකක්ද කියන්න යන්නෙ කියලා දන්න නිසා..කොච්චර ලොකු උනත් තාම අප්පගෙ අවසරය්ක් නැතුව බයික් එකේ යන්න තහනම් ඊයෙ හේසොක් එක්ක රේස් එකක් තිබ්බා..මේ යකා ඒක දැනගෙන අප්පට කිව්වොත් මං වසලා හමාරයි..
"හරි හරි මං එන්නම්"
" ආන්න එහෙම එන්න"
ජන්කුක් කිව්වේ දොර වහගෙන යන ගමන්යන අතරමගදි දැනගන්න ලැබුණා අපි යන්නේ මිස්ටර් කිම්ව මුණගැහෙන්න කියලා ඒ කියන්නේ සනාගෙ තාත්තා
...හිත ටිකක් තිගැස්සුනත් සනාව හම්බවෙන්න පුලුවන් කියලා දැනෙද්දි සහනක් දැනුනා මොකද දැන් තමා අවස්ථාව එයාගෙන් සමාව ගන්න...................................................සනා පඩිපෙළ බැහලා එන අතරමගදි මාව දැක්කා.. ඇස් පොඩි කරලා ආපහු බැලුවා..ඒ මොකෝ?..ඔය අතරෙදි ජින් හ්‍යුන්ග් මටයි ජන්කුක්ටයි එයාලත් එක්ක එන්න කියලා කතාකරා..ඔම්මත් ඇහෙන් කිව්වේ යන්න කියලා ...ජන්කුක් නම් මටත් කලින් නැගිටලා ගියා..මාත් එයාලා ලගටම ගියා...
YOU ARE READING
I am not a weak girl
Fanfic......❤️....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ පුංචි තරුව බලක් ඉන්නවා ...කවද්ද පුරහද පායන්නේ කියලා ..... ......❤️........