sung mi pov
හොස්පිට්ල් ඉදලා ගෙදර ඇවිදින් අදට දවස් දෙකක්..තාම කොලේජ් ගියෙත් නෑ හෙට තමා යන්නේ..අද ටේගෙ ගෙදර අය මාව බලන්න ආවා..එයාලා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉදලා ඔප්පගෙ රූම් එකට යනගමන්..ටේහ්‍යුනුයි ජන්කුකුයි ඔප්පයි මොනා කරනවද දන්නෑ
" හලෝ මෙයාලා"
මං කිව්වේ රූම් එකට එබෙන ගමන්" ආ සන්ග්මි ඔන්නි එන්න ඇතුලට"
" හරි ජන්කුක් මොකද ඔයාලා කරන්නේ "
" අපි ෆිල්ම් එක බලන්න පටන් ගත්තා විතරයි " ටේහ්‍යුන් කිව්ව විතරයි මාත් ගියා ෆිල්ම් එක බලන්න ....ෆ්ල්ම් එක අතරමැද කෙල්ල වැටෙනවා එතකොටම කොල්ලා අල්ලගන්නවා..මට මතක් උනේ එදා කොලේජ් එකේ උන සිද්දිය..ඔව් මං හිතන්නේ දැන් මගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ ඇති..මං බැලුවේ ටේගෙ මූණ එයා හිටියෙත් මං දිහා බලාගෙන මගෙ වගේම මූණ රතු වෙලා..
" මොකද මේ දෙන්නගෙම මූනු රතු වෙලා"
කකා හිටපු බිස්කට් එකත් කටේ ඔබාගෙන ජන්කුක් ඇහුවේ අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් ආයිශ් මේ හාවනම් ගම කනවා...
"යා මොකද මේ" පාඩුවේ ෆිල්ම් එක බල බල හිටිය ඔප්පත් දැං අපි දිහා බලාගෙන
"රස්නෙයි නේද" ටේ කිව්වේ අතිං තමන්ටම පවන් ගහ ගන්න ගමන්
"රස්නෙයි? මේ රෑ අනික මේ ඒසී දාලා තියෙනකොට"
මේ හාව නම් ..😐" හී..අපි ෆ්ලිම් එක බලමුද" මං කිව්වේ ගොං විදියට හිනා වෙන ගමන්..
" ඒක තමා ජන්කුක් තමුසෙටත් ඕන්නැති දෙයක් නෑ" ටේහ්‍යුන් කිව්වේ ජන්කුක් දිහා එකසිය ගානට රවන ගමන්
" ඉතිං ඇත්තනේ "
" ඇති ඇති රංඩු එපා" ඔප්පා කිවේඑ බොරු තරහක් අර්ගෙන
.........................................
ඩ්‍රාම එක ඉවර වෙනකොට මගෙ ඇස් වලින් කදුලු හෝ හෝ ගාල වැටෙනවා..සෝ සෑඩ් එන්ඩින්ග් ..අන්තිමට ඒ කෙල්ල මැරෙනවා..
"මහ විකාරයක් මං යනවා නිදාගන්න.."
මං එතනින් හිමීට මාරු උනා...ටේහ්‍යුන්ලත් දැං ගෙදර යනවා කිව්වනේ..කෙලින්ම මං ගිහින් පැන්නෙ ඇදට..දොර්ද බාගෙට ඇරලා තිබුනේ..මං දැක්කේ කවුරු හරි එබෙනෙවා..
YOU ARE READING
I am not a weak girl
Fanfiction......❤️....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ පුංචි තරුව බලක් ඉන්නවා ...කවද්ද පුරහද පායන්නේ කියලා ..... ......❤️........