Chapter 1

1.4K 181 86
                                    

මං තාමත් මේ ගමනට මගේ බලවත් විරෝධය දක්වනවා😑

Eun-Ji ඔයා තව මොනවා කිව්වත් දැන් අපි අලුත් ගෙදරට යන ගමන් ඉන්නේ

ඔම්මා.....

අපි මේ යන්නේ අපේ අලුත් ගෙදරට. ඔය යන්න බෑ කියලා කෑ ගහන්නේ මං නම් නෙවෙයි. මගේ ට්වීනා😁

අපි මීට කලින් හිටියේ seol වල. එහේ තිබ්බ අපේ company එක අප්පගේ හියුංට බාර දීලා අප්පා busan වල company එකට එන්න තීරණය කලානේ හදිස්සියේම

ඒ නිසා අප්පා busan වලින් ගේකුත් අරගත්තා. දැන් යන්නේ එහෙට තමා. අපි එහෙට යනවයි කියලා කියපු වෙලේ ඉඳන් මගේ ට්වීනා නම් යන්න බෑ කියලා උද්ඝෝෂණ කරනවා තනියෙන්😂

ඒකට හේතුවකුත් තියෙනවා😛

මේකයි... මගේ ට්වීනාට අපි කලින් ගිය ඉස්කෝලේ පොඩි ක්‍රස් එකක් තිබ්බානේ👀 එයාගේ ක්‍රස් එක වෙනුවෙන් පණ උනත් දෙන සයිස් එකේ තමා මෙයා හිටියේ....
ඒත් ඒ කොල්ලා අනාගතය ගැන හිතලා වෙන කෙල්ලෙක්ව හොයා ගත්තා😁

ඒත් මේ ගොන්දෙන ඒ කොල්ලව හිතින් අතෑරියේ නෑනේ
කවදහරි ඒ කොල්ලව හම්බෙයි කියලා බලාගෙන හිටියේ😅
ඒ කොල්ලව දැක්කත් නිකන් මේකිව පාවෙනව වගේ...

මේවා ඉතිම් මං විතරක් දන්න හින්දා හොඳයි. නැත්තන් ලැජ්ජාවේ බෑ...

මට ඉතින් ඔය වගේ ප්‍රශ්න තිබුණේ නෑ. තනිකඩ ජීවිතේ සැපයි මට. 😁
ඒ නිසා තමයි ට්වීනට තනියෙන් උද්ඝෝෂණ කරන්න උනේ.....

මට ඉතින් කොහෙත් එක වගේ නිසා මං ඕවට සහභාගී වෙන්න ගියේ නෑ

නැව ගිලුණත් බෑන්චූන්

අපි දෙන්නගෙන් වැඩිමල් මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි දෙන්නගෙන් වැඩිමල් මම. ඔය උස එක්කෙනා මම තමා. Eun-Jeon😊
අර කොට එකී තමා මගේ ට්වීනා. Eun-Ji.
එයාට පොඩි මොංගල් ගතියකුත් තියෙනවා. සමහරවිට පොඩි කාලේ දෙන්නම එකවගේ නිසා ඔම්මට පැටලිලා මට විතරක් කවන්න ඇති.

Ghost Twins | Completed |Where stories live. Discover now