පුදුමාකර ජීවිතේ...
ආරදණීය බලාපොරොත්තුවක් වෙලා ඔයා මං ගාවට එද්දි...
වැළඳගෙන සිපගන්න...
ඒ තුරුලෙ දැවටෙන්න...
ඔයා එක්ක ජීවත් වෙන්න...
සදහටම ලඟ තියාගන්න ඕනෙ වුණා මට...
ඒත්.......................
පෙනෙන නොපෙනෙන ඡායාවක් අස්සෙ හිරවෙලා ඉන්න මම...
එහෙම කරන්නෙ කොහොමද...???
ඔයා දිහා ඈතක ඉඳන් බලාගෙන..
ඔයාව රකිනවා ඇරෙන්න...
මම වෙන මොනවා කරන්නද..??
ඔයාට බෑ මට ආදරේ කරන්න...
ඒ වෙනුවට මම ආදරේ කරන්නම්...
අපි දෙන්නම වෙනුවෙන්...
බලන් ඉන්නම්...
කවදාකම හරි...
අලුත් ජීවිතේකදී...
අලුත් චරිත විදිහට...
එකිනෙකාව මුණ ගැහෙන තුරු...
-පාර්ක් ජිමින්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
------Coming Soon------
ŞİMDİ OKUDUĞUN
Guardian Angel | Jimin Centric | Completed
Hayran Kurguහැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24