-Chapter 10-

782 179 109
                                    


මේක ෆෑන් ෆික් එකක් විතරයි.
ඒ නිසා කියවන්න බැරි අය ස්කිප් කරන්න.
🔞 කිව්වට ලාවට ලිව්වේ හැබැයි🥲👍🏻

_________________________________________

.

.

"මං දන්නවා චිම්...දැන් ඔයා මං ගාව ඉන්නවනේ..ඒ නිසා කලින් වුණු හැමදේම අමතක කරමු..ඉතින් කියන්නකෝ ඔයා කොහොමද මගේ අප්පාව අදුනන්නේ...??ආහ්..පොඩ්ඩක් ඉන්න...ඔයාගෙ අප්පා..!මිස්ටර් පාක් නේද??ඕහ් ගෝඩ්..මට ඇයි මේක කලින් මතක් නොවුණේ...!අපේ අප්පයි ඔයාලයි අප්පයි ගොඩක් ක්ලෝස්නේ..බිස්නස් වැඩවලදි..ආයිශ්...මට පොඩ්ඩක් හොයන්න තිබ්බා..."

"අයියෝ ඒකට කමක් නෑ කුකී...මම USවල ඉදන් ආවේ ගිය සතියේ.. ඉතින් මන් ආවේ එහේ මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් සම්පූර්ණ කරලා..අප්පගෙන් පස්සෙ එයාගෙ බිස්නස් හැන්ඩ්ල් කරන්න වෙන්නේ මටනේ..ඔයාගේ අප්පා තමයි අපේ අප්පාට කියලා තියෙන්නේ පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක එයාගෙ පුතාගෙ ප්‍රයිවට් සෙකට්‍රි විදියට වැඩ කරන්න කියලා..මාත් පුදුම කම්මැලිකමෙන් හිටියේ ගෙදරට වෙලා..ඒ නිසා මන් ඉතිං කැමති වුණා..

මන් හරියටම දන්නේ නෑ මිස්ටර් ජොන්ගෙ පුතා ඔයා කියලා...ඒත් ජොන් කිව්ව ගමන් මට ඔයාව මතක් වුණා..ඔයාගේ රූම් එකට එන ගමන් දිගටම ප්‍රාර්ථනා කරේ ඒ ඔයා වෙන්න කියලා..

රූම් එකට එද්දි මන් බය වුණා ඔයා දිහා බලන්න...ඒ ඔයා නොවේවි කියලා...ඒ තරමට මං බය වුණා..ඒත් අන්තිමට බලද්දි..එතන හිටියෙ ඔයා..මට ගොඩක් සතුටු හිතුණා...ඒත් ඉතිං ඔයා මං දිහා හැරිලවත් බැලුවෙ නෑනේ.."

"අනේ ජිමිනි....ඒ ඔයා කියලා දන්නවනම් මන් නොබලා ඉන්නේ නෑනේ...ඒන්ජල්...තරහද...??ජන්කුක් ජිමින්ගෙ කම්මුලකුත් මිරිකන ගමන් එයාගෙ මූණට එබුණා..

"ඔව් මං තරහයි"

එහෙම කියලා ජිමින් වාඩි වෙලා හිටපු සෝෆා එකෙන් නැගිටලා යන්න හදද්දිම ඉක්මන් වුණු ජන්කුක් ජිමින්ගේ ඉණෙන් ඇදලා ජිමින්ව එයාගෙ උකුලට ගත්තා..

"කොහේද දැන් ඔයා යන්න හදන්නේ...මිස්ටර් ජොන් ජිමින්....හ්ම්ම්.."

එහෙම කියපු ජන්කුක් මොහොතක්වත් යන්න කලින් ජිමින්ගේ තොල් අල්ල ගත්තා..ජිමින්ටත් ඒ හාදුවෙන් මිදෙන්න ඕනකමක් තිබුණේ නෑ...එයත් ජන්කුක්ගේ කර වටේට අත් දෙකත් දාන් ආපස්සට ජන්කුක්ව සිපගන්න ගත්තා..ටිකෙක් ටික පටන් ගත්තු සිපගැනීම දුරදිග යන්න වැඩි වෙලාවක් ගියේ නෑ...දෙන්නම අවුරුදු හයක් තිස්සේ හිරකරගෙන හිටපු හැම හැගීමක්ම ඇවිස්සුනේ හරි ඉක්මනින්..

දෙන්නාම උමතුවෙන් වගේ සිපගනිමිනුයි හිටියේ...ජන්කුක් ජිමින්ගේ ලිප්ස්වලින් ඈත් වෙලා එයාගෙ බෙල්ල පුරා හාදු තියන්න පටන් ගත්තා...ටිකෙන් ටික රළු වුණ සිපගැනීම නිසා ජන්කුක්ගේ හැගීම් අවදි වෙන්න පටන් ගත්තා

මොකද එයත් මනුස්සයෙක්නේ...

හාදුව මොහොතකටවත් නතර නොකර ජිමින්වත් හරහට වඩාගෙන උඩ තට්ටුවට ගිය ජන්කුක් ජිමින්වත් අරන් කෙළින්ම ආවේ බෙඩ් රූම් එකට...

හරි පරිස්සමෙන් ජිමින්ව බෙඩ් එකෙන් තියපු ජන්කුක් ආයෙම ජිමින්ව සිපගන්න පටන් ගත්තා...දෙන්නගෙම සියුම් කෙදිරිලිවලින් රූම් එක පිරිලා ගියා..ජිමින්ගෙ මුළු මූණම සිපගත්තට පස්සෙ ජන්කුක් ආයෙම ජිමින්ගෙ බෙල්ල පුරාවට වෙට් කිසස් තියන්න ගත්තා...ජිමිනුත් ජන්කුක්ගේ කෙස් අතරින් ඇගිලි යවන ගමන් ඒ පහස විදගත්තා..

ඉවසීමෙ දශමෙටම ආපු ජන්කුක්ගෙ අතින් විනාඩියක්වත් යන්න කලින් ජිමින්ගෙ හැම ඇදුමක්ම ගැළවුණා..ජිමින්ගෙ ලස්සන දැකලා මොහොතකට ගල් වුණු ජන්කුක් ජිමින් දිහා බලලා ලාවට හිනාවුණා..

ජිමිනුත් ලැජ්ජාවෙන් බිම බලාගන්න ගමන් හිනාවුණා..

"ලස්සනයි..."එහෙම කියන ගමන් විනාඩියක්වත් යන්න කලින් තමන්ගේ හැම ඇදුමක්මත් ගලවලා බිමට විසි කරපු ජන්කුක් ජිමින්ගෙ පපුව පුරාවට ආදරේ සළකුණු කරන්න ගත්තේ ගොඩක් පරිස්සමෙන්..ජන්කුක් ජිමින්ගේ හැම තැනක්ම රතු පාටෙන් හැඩ කරන ගමන් ජිමින් දිහා බැලුවේ ඒ දේට අවසර ඉල්ලන්න වගේ..

"චිම්....ඔයා අද මගෙම වෙනවද??"

ජිමින් හිනාවෙලා ඔලුව වැනුවට පස්සේ ජන්කුක් ජිමින්ව සිප ගන්න ගමන් එයාට ඇතුළු වෙන්න ගත්තා..

ජිමින් බෙඩ්ශීට් එක තදින් මිරිකන්න ගත්තේ එයාට දැනෙන වේදනාව නිසා...කෙදිරිලිවලින් මුළු රූම් එකම පිරිලා යද්දි ජිමින්ගේ හැගීම් ඔක්කොම ජන්කුක්ගෙ ඇග ඇතුළෙම නිදහස් වුණා...

ජිමින්ගේ ඇස්වලින් කදුළු ගළාගෙන යද්දි ජිමින් දිගින් දිගටම ජන්කුක්ව ඉල්ලුවා...

"ප්ලීස් ජන්කුක්ක්ක්..."ජිමින් එහෙම කියන ගමන් තව හාදුවකට ජන්කුක්ව ඇදලා ගත්තා..

ජිමින් නිසා මත්වෙලා හිටපු ජන්කුක් කිස් එක කන්ටිනිව් කරන ගමන්ම ආයෙ වතාවක් හරි පරිස්සමෙන් ජිමින්ට ඇතුල් වුණා..ටික වෙලාවකට පස්සේ ජන්කුක්ගේ හැගීම් ඔක්කොමත් එයා ජිමින්ගෙ ඇග ඇතුළෙම පිටකළා.....

වේදනාව නිසාම ඇස්වලින් කදුළු කඩාගෙන වැටෙද්දි ජිමින් ජන්කුක් දිහා බලන ගමන් අමාරුවෙන් හිනා වුණා..
_____________________

මන් යනෝ ඈහ්🥲

Bye🥲🖐

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now