💜️=රන්ඩු වෙලා ඉවරද??
............................................................................(දැන් පැය දෙකක් තිස්සෙ රන්ඩු වෙන දිහා බලාගෙන ඉදලා දැති වෙලා seo ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්)
❤️=නෑ මං හිතන්නෙ එයාගෙ පෝන් එකේ සල්ලි ඉවර උනා.........😁😁😁😁
💜️=යා තමුන් මෙතන නොදන්න උන් එක්ක රන්ඩු වෙන්න ගිහින් ඒ ලමයගෙ පෝන් එකේ සල්ලි ඉවර කරාද😤😤😤
❤️=හරි හරි මං සල්ලි දාලා දෙන්නම් 😁😁අනික මං වෑ පටන් ගත්තෙ 😒😒😒
💜️=එහෙනම් අල්ලපු ගෙදර එකාද ආහ්😤😤😤චිමීට බැනින්න පටන් ගත්තෙ මමද??.දැන් යනවා යන්න මට නිදිමතයි😤😤😤
❤️=ජිමින් කවදද චිමී උනේ. උබට සරා විද්දද???
💜️=සරා කොව්වෙ මොකාද??
❤️=මල්සරා බන් මල්සරා.විද්දද හිල් වෙලා යන්න එකපාරින්😂😂😂
💜️=මට නිදිමතයි දැන් යන්න ඔයා දුප් දුප් බල්ලා යන්න......
❤️=මල්සරාට පේම ලෝකෙ මාලිගා තනා.මල් නෙලන්න වාසනාව seoට උදා කර්......................
💜️=දත් ටික බඩට දාගෙන දත් නැතුව බත් කන්න ආසද jeon yuhiiiiiiiiiiiiiiiiiiiii😤😤😤😤😤😤😤😤😤😤
❤️=ගයා ගී..............
ඩෝන් 💥💥
(එච්චරයි කියන්න හම්බුනේ seo ළඟ තිබ්බ මල්පොච්චියෙන් විසි කරලා ගැහුවා😂😂හොද වෙලාවට එක වැදුනෙ දොරේ)
❤️=මරන්නද මනුස්සයෝ යන්නේ😤😤😤
💜️=දුප් බල්ලා ගෙට එන්න එපා ආයෙ මේ පැත්ත පලාතක😤😤
(එහෙම කියලා seo යූහිව කාමරෙන් එළියට දාලා දොර ලොක් කරා)
💜️=මල්සරාට පේම ලෝකෙ මා.......මොන මගුලක්ද මං මොකටද ඒක කියන්නෙ ආයිශ්😤😤විකාර මට කියන්නෑ ඉතින් විද්දෙ මොකාද කියලා 😒😒😒😒😒😒😒 Im so sick of this fake luv fake luv
Im so sorry but its fake luv fake luv 🤓🤓🤓🤓(Seo පිස්සු නට නට ගිහින් වොශ් එකක් දාගෙන නිදාගත්තා)
At.jimin house.........
Jimin p.o.v....🖤=බන් ඔය මගුල දැන් ඇති ඇවිත් නිදාගනිල්ලකෝ😤😤😤
🧡=ඉවරයි ඉතින් දැන් ආයේ කතා කරන්න බෑ🙂👍
YOU ARE READING
💖Unexpected fate💝(seomin Ff)
Romanceඅවන්ක ආදරයක් එකිනෙකට වෙනස් ජීවිත ටිකක් සහා තම ජනතාව වෙනුවෙන් කැප උනු රජෙක්❤️❤️ (සහ මොන්ගල් ඔතර් කෙනෙක්🤪🤪)