🎀Episode 19 (END)🎀

169 26 2
                                    

(ටේ එයාගේ ස්වරූපය මාරු කරේ දිග පියාපත් ඇති swan කෙනෙක් විදිහට)

😈= ඒක කොහොමද වෙන්නේ😳 තමුසේ වව්ලෙක්නේ වෙන්නොනෙ හරි නම්...

කුකී= අමතක උනාද එයා රනශූරයා කියලා ඊලග රජතුමත් එයා එයා ආශිර්වාද ලබලා තියෙ😌...

😈= විකාර නොදොඩා ඉන්නවා. පහර දෙන්නූ🗡️..

(ටේ එයාගේ විශ පියාපත් වලින් මායා කාරයන්ගෙන් 10ක් විතර විනාශ කරල දැම්මා..නම්ජුනුත් ඔව්න්ට එක දිගට පහර දුන්නා..ජිමින් මිආව ආරක්ශා කරා.. එයාට සිහි නැති වෙලා කුකී ලග තිබ්බ කඩුවක් අරන් යුහි කුකි ඉන්න තැනට එන මායාකාරයන්ව විනාශ කරල දැම්මා...එයාලට පැයක් වගෙ කාලයක් ඇතුලත දිග සටනකින් එතන හිටපු මායාකාරයො හැමොක්මව මරලා දාන්න හැකි උනා.... යුමී,ප්‍රදාන මායාකාරයා ඉතුරුව )

ටේ= දැන් උබේ වාරේ....

😈= හිතනද මාව තමුසෙට විනාශ කරන්න පුලුවන් කියලා....

ටේ= අනිත් උන්ව විනාශ කරපු එකේ තමුසෙව විනාශ කරන එක මහ ලොකු දෙයක් නෙමේ මට...

😈= ට්‍රයි කරල බලමු....

ජිමින්= ටේ....

ටේ= ඔහ් කෝ මියා..

ජිමින්= එයාට සිහිය ආවා අව්ලක් නෑ ඒත් ඔයට බෑ මෙයාව මෙහෙම විනාශ කරන්න...

ටේ= මොනාද කියන්නේ...

ජිමින්= අසිපත හොයාගන්න ඔනේ මූව විනාශ කරන්න මතක නැද්ද කියපුවා..

ටේ= ඒත් එක කොහෙද...

ජිමින්= විසිතුරු කාමරේ😒

ටේ= ඒක කොහෙන්ද හොයාගන්නේ ඉතින්...

ජිමින්= අපි හැන්ගි හැන්ගි පහර දෙමු ඒ අතර තුර ඔයයි කුකී ඒක හොයාගන්න අපි මෙතන පුලුවන් උපරිමෙන් control කරන්න බලන්නම්...

ටේ= ඔයාලගෙ ජීවිතේ අනතුරේ දාන්න බෑ පේනවනේ සෝ ඉන්න තත්වේ එයාව එකටම එතනින් නිදහස් කරගන්න ඔනි..

ජිමින්= මට අදහසක් තියනව ටේ කියපු දේ කරන්න...

ටේ= ජිමින්...

ජිමින්= කිව්වහම යන්න..

(ජිමින් ටේව තල්ලු කරේ කුකීගෙ ඇගට..ජිමින් ප්‍රදාන මායාකරයව කතාවට අල්ලා ගන්න අතරෙ ටේකුක් දෙන්නා පිටත් උනේ අඩිපත හොයන්න..)

💖Unexpected fate💝(seomin Ff)Where stories live. Discover now