🎀episode 16🎀

118 21 1
                                    

(දෙන්නටම රෑ බිම නිදාගන්න සිද්ද උනේ🙂.උදේ නැගිටිද්දි සෝ කොන්දත් අල්ලගෙන බෙල්ල හිමීට කෙලින් කරන්න දගල දගල හෙදිරි ගාද්දි යූහිටත් ඇස් ඇරුනා)

යූහි= ගුම්මොනින් සෝ

සෝ= ගුම්මොනින් යුහියා...අහ්

යුහි= රිදෙනවද....

සෝ= ඔව් ටිකක්...ටිකකින් හරි යයි🙂

යූහි= හරි ඔයා මූන සෝදන් එන්න මං කන්න මොනා හරි හදන්නම්...

සෝ= ඒක හොදා....

(සෝ වොශ් කරගන්න අතරේ යුහිත් වොශ් කරගෙන කන්න රාමෙන් දෙකක් හැදුවා..සෝ එක්ක රාමෙන් එක කකා කතා කරන්න ගත්තා.)

යූහි= ජිමිනව විශ්වාසයිනේද..

සෝ= ඇයි එහෙම අහන්නෙ...

යූහි= මොකද එයා ඔයාට ගොඩක් ආදරෙයි...ජිමින වගේ කොල්ලෙක් ලේසියෙන් කාටත් හම්බෙන්නෑ...

සෝ= ඇයි කුකී මදි වෙලාද😒

යූහි= ඕයි😤

සෝ= මොකද...

යූහි= මොන හුයන්නක්ද කියවන්නෙ😤

සෝ= එහෙනම් ආයෙ මගෙ ජිමින් ගැන කතා කොලන්න එපා හුම් 😒 ඔයාට ඊරිසියයි නේ එයාගෙ ආදරේ දැකලා 😏😌

යූහි= ඔව් මට වැඩේමයි අනුන්ගෙ ලව් සීන් මැද්දට පනින්න...😒

සෝ= ගහප් එකක් 👋

යූහි= ඉක්මනට කන්න අද නම්ජුන් ඔප්පගෙ ඇසිස්ටන්ව හම්බෙන්න යන්න ඕනේ..

සෝ= ඒ මොකටද ඇසිස්ටන්ව...

යූහී= ට්‍රාන්සිල්වේනියා වලට ජූනි ඔප්පව හොයාගෙන යන්නද කියන්නෙ දැන්..

සෝ= ඈ..🙄

යූහි= යකූ 🤦 අපිට හෙට ගමනක් යන්න තියනව අමතක උනාද 🤦🤦

සෝ= කොහෙ...

යූහි= WHAT THE HELL BITCH 😡 (යාලුවො එකතු උනාම ඔය වගෙ වචන සාමාන්‍යයිනෙ🙂) තමුගෙට ඒකවත් මතක නැද්ද ආහ්😤😤

සෝ= ඌප්ස් තරහ ගිහින් 😁 හරි හරි මතකයි ඉන්ටවිව් එකක්නේ ටීවී චැනල් එකක....

යූහි= බොට බැනුමක් අහගන්නම ඕනෙ ඕව මාතක් වෙන්න ශිට්😤😤

සෝ= සොලි සොලි ඉතින් 😁😁

💖Unexpected fate💝(seomin Ff)Where stories live. Discover now