🎀episode 15🎀

100 21 1
                                    

කෙනෙක්ගෙ සුවහසක් ඉල්ලිමට🙂හාඩ් බාවිතය් නවතා නම් දානවා🙂 විදූ අක්කි ඔබට සතුටුයිද දැන්........

.................................................................

ටේ- ගමනක්...

කිම්(ටේගෙ තාත්තට කිම් කියල දාන්නම්)

කිම්= කොහෙද ටේ..

ටේ= අප්පා මේක් ඉක්ම්නට ඉවරයක් කරන්නොනෙ මමයි ජිමිනයි ලමානිවාසෙට ගිහින් එන්නම්...

කිම්= ඕන දෙයක් ගැබැයි පරිස්සමින්...

ටේ= දේ අප්පා🙂....

නම්ජුන්= මමත් එන්නද...

ටේ= හරි යමු වැඩිමල් කෙනෙක් හිටියොත් හොදයි මොකටත් කියලා😂

කුකී= මම...

ජිමින්= ටෝ හිටු යමු ටේ යන්න..

ජිමින ටේගෙ අතේ එල්ලිලා කෙල්ලෙක් වගේ කොන්ඩෙ පිටිපස්සට කරල ඇබරුනු විදිහ දිහා කට්ටිය බලන් හිටියේ මේ මොන සමනලයෙක්ද වගේ බැල්මකින්😂 (අපහසයට නොව උපහසයට පමනි🙂❤️)

මියා= ඔය මගෙ කොල්ලා හරිද😒

කුකී= ජෙලස්🙂

මියා= ජෙලස් තමා මගේනේ 😎

ටේ= කෝ එන්න සුට්ටක් ලගට...

ටේ මියාගෙ අතින් ඇදලා ලගට අරන් තොල් වලට සොෆ්ට් කිස් එක්ක් දුන්නා❤️❤️ආදරෙයි කියලා🤗🤗

මියා= ඒම තමා ඉන්නොනේ...

ජිමින්= එතකොට මං කොනේද🙂

කුකී= මං ඉන්නකල් ඔයාට එහෙම වෙන්න දෙන්නෙ නෑ ජිමිනා 😎😎 වලෙන් ලගට...

කුකී ජිමින් ලගට හිමින් ඇවිදන් එද්දි ටේ ජිමිනගෙ අතින් අල්ලගෙන තමන්ගේ පිටිපස්සට ගත්තෙ එයාව කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ කියනව වගේ🙂

මියා= යා මේ මොකද😤😤

ටේ= අපිට පරක්කුයි අපි යන්...

කුකී= ඔය ඇට මාලෙ ගලෝපන් දැන් ඒකේ පබළු ඔක්කොම සම්පූර්නයි තව දාන්න බෑ.....🙂

ටේ= නවත්තගන්නවා අපි යන්.......හ්‍යුන් එනවනම් එන්න් අපිට පරක්කුයි......

කියලා ටේ ජිමිනගෙ අතින් ඇදගෙන එලියට ඇවිත් බලෙම්ම වගේ කාර් එකේ ඉස්සරහ ශිට් එකෙන් වාඩි කරෝලා ටේ ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි උනා...

💖Unexpected fate💝(seomin Ff)Where stories live. Discover now