ඔයාලා බලනව ඇති මේකි මොකද හැමදාම මැරෙන්න හදන්නෙ කියලා 😪කතා කරල වැඩක් නෑ මිතුර දවසම මූතලයි😪
කස් එක කියන එකාට කීවා හෙට ස්කූල් එද්දි චොකලට් එකක් අරන් එන්න කාටවත් මන් කියන්නෑ කියලා ඒකා හෙට ස්කූල් එන්න පරක්කු වෙනව කියලා ගේන්න විදිහක් නෑලු😫😪පව් නැද්ද මන්
ඒ අස්සෙන් පෙබරවාරිවල විබහගයක් තියන කතාවකුත් තියනවලු.
12-15 වයස් වල උන්ට බෙහෙතුත් විදිනවලූ😫😫 15 ලැබුවා විතරයි හෙන ගහන්න වගෙ බෙහෙත් විදිනවා..
ඩාන්සින් මාසිකපරීක්ශනේ 27ලු මෙලෝ මගුලක් තේරෙන්නෑ නටන එක ඇරෙන්න 😫
මන් කීන දේ ඔයාල අහන්නෑ
ඔයාලා කීන දේ මන් අහන්නෑ 😫
අනේ මාන් පාව් 😫😪
පෝය ලගයිද බන්..
ඔක්කොම අස්සෙන් කතාව දෙන එක ප්‍රමාද වීම ගැන සිතාගන්න😫
අපෙ අයියා රැව්ල කපලා😏😏එයා BTS ලට බනිනවනේ හේට කෙනෙක් වගේ..
රැව්ලටත් අනන් මනම් කියනවනේ😂😂
අද අයියව චාටර් වෙන්නම අයියා BTS ලට බනින වචන වලිම්ම මන් අයියට බැන්නා 😂😂මගේ බඩ රිදෙන නිසා හුස්ම ගන්නත් අමාරු උනා 😂😂
එහෙම චාටර් කරද්දි පට්ට ආතල් බන්ග් 😂😂
කරල බලන්න 😂😂
ගුටි නොකා😂😂😂
අපේ එකාට උන නිසා ඔහෙන් ගියා මදැයි😪
හැබැයි පෙර දැනුන් දීමක් කරල තියෙන්නෙ එය මට....
උබට ගහනව කොයි වෙලේ හරි මන් සිහිනැතිවෙන්නම කියලා
😬සිරාවට ගහයිද බන් ඕකා 😫😫
ගැහුවොත් මම මැරුනොත් මල ගෙදරට එන්න හොදේ මම යනව් බායු පරිස්සමින් ඉන්න 😪👍
ඉක්මනට අප්ඩේට් දෙන්න බලන්නම්
පෙබරවාරි නිවාඩුවෙන් සෙට් වෙමු😌😌
එහෙනම් කස්ටිය මම ගියා පරිස්සමින් ඉන්න බායු💖💖
Princesses DT🥀🖤
YOU ARE READING
💖Unexpected fate💝(seomin Ff)
Romanceඅවන්ක ආදරයක් එකිනෙකට වෙනස් ජීවිත ටිකක් සහා තම ජනතාව වෙනුවෙන් කැප උනු රජෙක්❤️❤️ (සහ මොන්ගල් ඔතර් කෙනෙක්🤪🤪)