🎀episode 6🎀

163 31 6
                                    

🧡=hi sweety

❤️=කුක් ඔයා මොකද මෙතන කරන්නේ .විකාරද........

🧡=ඔව් ඔයාව දැකපු දවසේ ඉදන්......

(කුකී එහෙම කියලා බාගෙට ඇරලා තිබ්බ දොරෙන් ඇතුලට ඇවිත් දොර වැහුවා)

❤️=කුක් උයා මත් වෙලා ඉන්නෙ හොදටම ඒ නිසා ප්ලීස් මෙතනින් යන්න..

🧡=බෑ......

(කුකී හොදටම මත් වෙලා ඉන්නේ ඩ්‍රින්ක්ස් වලට නෙමේ යූහිගෙ ඇස් වලට ඉතින් කුකී මත් උනු කටහඩකින් කතා කර කර අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි යූහිත් අඩියෙන් අඩිය පිටිපස්සට ගියා........තවත් යන්න බෑ මොකද කන්නාඩි මේසේ ඒකට බාදාවක් උනා......යූහිටත් ඕන උනේ මේක මොකද යූහිත් කුකීට ආදරේ කරන නිසා.......ඒත් මේ වෙලාවෙ පොඩ්ඩක් බය වෙලා හිටියේ....කුකී බීමතින් නිසා........ඒත් යූහි කරේ කන්නාඩි මේසෙ උඩ තිබ්බ බඩු ටික අතින් තල්ලු කරලා ඒක උඩ ඉදගත්තා.......කුකිත් යූහි ගාවටම ඇවිත් යූහිගෙ කකුල් දෙක ඈත් කරලා එයා හිටගත්තා............)

🧡=කැමතිද.......

❤️=ම්...ම.ම...........

🧡=ආහ් හා.........

❤️=කු..ක්

🧡=මොකෝ අහපු එකට උත්තර දෙන්න......

❤️=ඔයා හොදටම මත් වෙලා......ඔයාගෙ කටහඩත් මත් වෙලා.............

🧡=ඔයානෙ මත් කලේ........

❤️=කු.....ම්ම්ම්ම්...........

(යූහිට තව වචනයක්වත් කියන්න ඉඩ නොදී කුකී යූහිගෙ තොල් එයාගෙ තොල් අතරට මැදි කරගත්තා...........හිමීට යූහිගෙ උඩු තොලයි යටි තොලයි උරද්දි කුකීට දැනුණා යූහිත් එයාට අවනත වෙනවා වගේ..........මුලින්ම යූහි ටිකක් දැගලුවත් යූහිටත් ඕන වෙලා තිබ්බෙ මේ උනුහුම නිසා එයා ඒකට අවනත උනා......කුකීට පොඩි හිනාවක් ගියේ යූහිත් කුකීගෙ තොල් උරන්න ගත්ත නිසා.....කුකීගෙ උරහිස වටේ අත් යවලා ඉන වටේ කකුල් දෙක යවපු යූහි තවත් කුකීට ලන්වෙලා කුකීගෙ තොල් උරන්න ගත්තා......කුකිත් යූහිව තව ලන් කරගෙන තොල් වලින් බෙල්ලටයි බෙල්ලෙන් කම්මුල් වලටයි ආපහු තොල් වලටයි මාරුවෙන් මාරුවට කුකී යූහිව කිස් කරලා ලව් බයිට් වලින් නෑව්වා............යූහි ඇඳන් හිටපු බාත් රොබ් එකේ ඉන ගාව තියන පටිය ලිහපු කුකී යූහිගෙ කලවා වලින් උස්සලා වඩාගෙන් ඇද ගාවට යද්දී පවා යූහිගේ තොල් වලට අයිතිවාසිකම් කිව්වා.....යූහිව ඇදෙන් තියපු කුකී එයා ඇඳන් හිටපු බැනියම ගලෝලා විසි කරලා ආපහු යූහිගෙ තොල් උරන්න ගත්තේ ඒවට මත් වෙලා වගේ.....එතනින් නොනැවතුනු කුකී උරහිස් වලින් පහත් කරල තිබ්බ යූහිගෙ ඇඩුම ඉන ගාවටම අතින් ඇදලා දැම්මා....යූහිට ලැජ්ජ හිතුන හින්දා එයා එයාගෙ ඇස් දෙක තදින් වහගත්ත..... 🙈🙈)

💖Unexpected fate💝(seomin Ff)Where stories live. Discover now