💙=අහ්ම් ඔය කපල් එකට මෙ කියන්නෙ.කිස් කරා ඇතියනම් කෙල්ලව මට දෙනවද.මෙතන වැඩ තියනවා 😒
🖤=ඔහ් සොරි mr.seokjin
💜️=sorry 😁😁😁
🧡=එතකොට අපි දෙන්න විතරද තනිකඩ 😥
💚=ඇයි උබට යූහි ඉන්නේ කිස් කරන්න එහෙම😂
🧡=කට වහපන් එදා ඒක කරේ අරුන් දෙන්නව බයිට් කරන්න මිසක් වෙන මගුලකට නෙමේ😤
💚=හරි හරි අපිට වැරදුනේ😂😂
🖤=අපි යන්නේද ගෙදර..
💚🧡=යන්.......
🧡💚🖤=කට්ටිය අපි යනවා හවසට හම්බෙමූ බායී.................
💜️=බායි චිමි පරිස්සමින් යන්න........
(Seo චිමිට කිස් එකකුත් දීලා කිව්වේ.කට්ටිය එයාලගෙ වැඩ ඉවර කරලා ගෙවල් වලට ගිහින් වොශ් දාගෙන ලැස්ති උනේ නම්ජුන් ඔප්පගෙ ඩිනර් එක නිසා.)
Time skip......
Yuhi p.o.v...........❤❤️=ඔයා මට ආදරෙයිද ඇත්තටම😥😥
❔=ඔව් ගොඩාක් ආදරෙයි.❤️
❤️=එත් ඇයි මට රිද්දන්නෙ ඔයා😥😥
❔=මම රිද්දන්නෑ ඔයාට මං කිව්වා ඒත් ඔයා ඇහුවේ නෑ.පන්ඩිත කමට මට බැන්නනේ.
❤️=හරි ඉතින් ඔයා බොරු කිව්ව කියලනේ මං හිතුවේ.
❔=මං මොකටද මැනික ඔයාට බොරු කියන්නේ.
❤️=හරි ඉක්මනට ලැස්ති වෙමු අපිට පරක්කු වෙනවානේ😊.
❔=හරි ඉන්න
(එහෙම කියලා එයා ඇවිත් seo ගෙ නලලට කිස් එකක් දීලා ඇදුම් ඇදගන්න ගියා.)
❤️=seo ඔය බලාගෙන ඔයා වැටෙයි 😱😱
💜️=ඔහ් එක අව්ලක් නෑ😂 ඔයාගේ ආදරේ තරම තමා😂😂
❤️=ඈ බන් ජිමිනා කිස් එක දෙද්දි හොදින් හිටියනේ.දැන් උබ අපි කිස් එක දුන්නයින් පස්සෙනෙ වැනෙන්නෙ😂😂😂😂
💜️=අනී නෑ බන්. වැටෙන්න ගිය එක හරි ඉතින්😂😂 මොකුත් උනේ නැනේ 😁😁😁
❤️=හරි හරි ඉක්මනට ලැස්ති වෙන්න.
💜️=හුම්...........
(යූහි කොල්ලෙක් එක්ක කතා කරා කියලා හිතපු අය වෙනුවෙන් විනාඩියක මෙව්ව එකක්😂😂😂😂😂 එයා කතා කර කර හිටියේ seo එක්ක😂😂😂😂.එදා හූනගෙ සිද්ධිය ගැන😂😂😂😂හූ😂😂😂😂😂😂😂හරි හරි.දෙන්න ඉක්මනට ඇදගෙන ගියෙ නම්ජුන් ඔප්පා එවල තිබ්බ ලොකේශන් එකට🙂👍ඒ යද්දි තමා දැක්කේ.......)
YOU ARE READING
💖Unexpected fate💝(seomin Ff)
Romanceඅවන්ක ආදරයක් එකිනෙකට වෙනස් ජීවිත ටිකක් සහා තම ජනතාව වෙනුවෙන් කැප උනු රජෙක්❤️❤️ (සහ මොන්ගල් ඔතර් කෙනෙක්🤪🤪)