🎀episode 11🎀

116 21 2
                                    

(හරාබොජිලගෙ ගෙදර ටේ ඇතුලු පිරිස පිලිගන්න බලාගෙන කෙනෙක් ඇතුළෙ හිටියා.  එයා කලු ලෝකුවක් ඔලුවෙ ඉදන් ආවරණය කරගෙන හිටියේ....ඒ කෙනා ටේගෙ ලගට ඇවිත් දනගලා........)

(👍=ආපු කෙනා😂)

👍=උතුමානෙනී,මම ඔබතුමා පැමිණෙන තුරු අව්රුදු ගණනාවක් බලාගෙන සිටියා....ඔබ තුමා පැමිනියාට ස්තූතියි......අපගලවා ගනු මැනවි රජතුමනි😭...මගෙ දියනියව නපුරු මායාකාරයා විසින් බලහත්කාරයෙන් විවහ කරගත්තා 😭😭ඇය දැන් මාලිගාවේ සිරකාරියක් ලෙස ජීවත් වෙනවා 😭😭 මායකාරය විසින් මගේ බිරිදව මරා දැමුවා රජතුමෙනී😭😭 මාව සිරකරුවෙක් ලෙස මාලිගාවේ තියාගත්තා....මම එතනින් පැනලා ආවා 😭😭..මා ඔබ තුමන් පැමිනෙනකල් අව්රුදු 18ක් තිස්සෙ බලා සිටියා රජතුමෙනී😭😭 දිනෙක black angel උත්තමාවිය විසින් අපට අනාවැකියක් පැවසුවා..අපව ගලවා ගැනීමට බලගතු හාෆ් වැම්පයර් කෙනෙක් පැමිණෙනවා කියා...ඔහුගේ පියාපත් වල මාරාන්තික විස තැම්පත් වෙලා තියනවා කිව්වා...ඔහු පැමිනියයින් පසු රාජධානිය නැවතත් සාමකාමී වෙනවා කියා පැවසුවා... අසිපත අත දරා සිටින ඔහු ඔහුගේ විස පියාපත් වලින් මායාකාරයව මාරා දමා නැවතත් රාජධානිය සමාදාන කරති.... යැයි පවසා ඇය අතුරු දහන් උනා.....මම ඔබ තුමා පැමිනෙනකල් බලා සිටියා උතුමානෙනී...අපට සාමය ලබා දෙනු මැනවි...ඔබ තුමා වෙනුවෙන් මියයන්න පවා මා සූදානම් උතුමානෙනී 😭😭😭...

💚=බිය නොවන්න මා සැමදා ඔබලා සමඟයි....එහෙත් මට උපකාරයක් අවශ්‍යයි..

👍=පවසන්න උතුමානෙනී මා කුමක්ද කල යුත්තේ....

💚=අසිපතක් ගැන කිව්වා නේද...

👍=එහෙමයි රජතුමෙනි.

💚=ඒක මොන වගේ එකක්ද..? කොහෙද තියෙන්නේ..?

👍=එය ගොඩාක් බලවත් අසිපතක් රජතුමෙනී..එය අතට ගත හැක්කේ ඔබට පමනී.....

💚=මට විතරක් කියන එකෙන් අදහස් කරේ මොකක්ද...

👍=එය black angel උත්තමාවිය  විසින් නිර්මාණය කරන ලද්දක්...මීට වසර 100කට පෙර...එය අත දරන්නා විශේශ පුද්ගලයෙක් කියා පැවසුවා...වෙන කිසි කෙනෙක්ට එය අතට ගත නොහැකි බවත් එම කඩුව අතදරන්නා හට විශාල බලයක් හැමිනෙන බවත් ඔහු වැම්පයර් කෙනෙක් බවත් පැවසුවා.....මායාකරුවක්ට එම අසිපත ඕන නිසාම ඔව්න්ට එය ගන්න බැරි නිසාම.ඔව්න් වැම්පයර් ලා සමග එකතු උනා ගොඩාක් කපටි ලෙස....අව්රුදු ගණනාවක් ඔව්න් එම විශේශ පුද්ගලයාව සෙව්වා..එහෙත් හම්බුන්නෑ...දවසක් රාජදානියේ අනාගත් රජතුමෙක් සාමාන්‍ය මිනිස් දුවක් විවහා කරගත්තා...එම නිසා මායාකරුවන් ඔහුට ශාප කරා..කිසිදු ගැහැනු වැම්පයර් කෙනෙක්වත් මව්පදවිය නොලබන බවට.....ඔව්න්ට එය වාසියක් උනා...පසු කාලිනව අසිපත අත දරන්නා ඉපදෙන්නේ නැනැහැයි කියා...පසුව ඔව්න් රාජධානිය පාලනය කර රගතුමාව මරා දමා ඔව්ගෙ භාරයට රාජදානය පත් කරගත්තා....එහෙත් black angel උත්තමාවිය විසින් තවත් අනාවැකියක් කීවා ඔබ උපත් ලැබුවා කියා.....වැම්පයර් රාජධානිය සතුටින් පිරී ගියත් සතුටින් සිටින සියලු වැම්පයර්ලව මායාකරුවන් විසින් මරා දැමුවා මගෙ බිරිඳ ඇතුළුව 😭😭😭😭උතුමානෙනී😭😭😭

💖Unexpected fate💝(seomin Ff)Where stories live. Discover now