"වැහි වළාකුළු අතරින්....
තරැ මාවතට......."
⭐🌟🌠Ep1
"වැඩේ හරිද?"
"කෙල්ලව ගෙනාවා බොස් ."
Bodyguard ලා පස් හය දෙනෙක් වට කරන් ඉද්දි Mobster කෙනෙක් සෝෆාවෙ ඉඳගෙන හිටපු ජිමින් ඉස්සරහ දණ ගැස්සෙව්වෙ අවුරැදු විසි තුනක විතර කෙල්ලෙක්ව.කෙල්ලගෙ අත් දෙක හිර වෙන්න ගැටගහලා කටටත් ප්ලාස්ටර් එකක් ගහලයි තිබුනෙ.චුයින්ගම් එකකුත් හපන ගමන් කට කොනකින් හිනා වෙලා බලන් හිටපු ජිමින්ගෙ අැස් මිනි ඩ්‍රෙස් එකක් අැඳන් හිටපු කෙල්ලගෙ පිරිණු අැඟ පුරාම දිව්වා.
"ප්ලාස්ටර් එක ගලෝපන් ."
ජිමින්ගෙ අණ කිරීමෙන් mobster කෙනෙක් කටේ ප්ලාස්ටර් එක අැද්ද පාරට කෙල්ලට කෑගැස්සුනා.තමන් වටේ ම ඉන්න මාස්ක් දාගත්තු අපරාධකාරයො දිහායි සෝෆා එකේ වාඩි වෙලා හිටපු ජිමින් දිහායි බලපු කෙල්ලගෙ අැස්වලින් කඳුළු බේරෙන්න ගත්තා.
"ඔ් බේබි ,ඔහොම අඬලා හරියනවද අා ?ඔයා හරි ලස්සනයිනෙ."
ජිමින් කිව්වෙ කටහඬත් මෘදු කරලා අායෙමත් කෙල්ලගෙ දෙපතුලේ ඉඳන් මූණට වෙනකං අැස් යවන ගමන්.
"ත...මුසෙලා කවුද? අැයි ....මට මෙහෙම කරන්නෙ? මේ කොහෙද? මට යන්න දෙනවා!!!!"
"ෂ්ෂ්ෂ් බේබි ඔයාගෙ තරමට නෙවෙයිනෙ කටේ සද්දෙ ම්..."
ජිමින් රහසින් වගේ කිව්වෙ කෙල්ලගෙ තොල් හරස් කරලා දබරැඟිල්ල තියන ගමන්.
එ්ත් එක්කම උඩ තට්ටුවෙන් අැහෙන්න ගත්ත ගෑනු කෙනෙක්ගෙ කෑගැහිල්ලත් එක්ක අයෙමත් මූඩ් එක හදාගත්ත ජිමින් සෝෆා එකේ කෙලින් වුණා." බොස්...."
Mobsterලා බලන් හිටියෙ ජිමින්ගෙ විධානෙ ලැබෙනකං.
"එ්ක මං බලාගන්නං.මේකිගෙ අැස් බැඳලා පහලොස්වෙනි රෑම් එකට ගිහින් දාපන්."
අණ පිළිගත්ත mobster ලා කෙල්ලගෙ විරෝධය පිටම කෙල්ලව අදාල තැනට අරන් යද්දි ලෝඩ් කරගෙන තිබුන ගන් එක අතට ගත්ත ජිමින් උඩ තට්ටුව දිහා බැලුවේ කැකෑරෙන වෙෙරයෙන්.
YOU ARE READING
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
Romance" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර...