Hi 👋👋
ඔන්න ඔයාලගෙ ප්‍රශ්නවලට උත්තර අරන් අාවා.මං පොදුවෙ තමයි සේරම ප්‍රශ්න ගත්තෙ.බලන්න එ් අතර ඔයාලගෙ එ්වත් තියේද කියලා.😊
⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
Q🌟ඡිමින්- අප්පගෙයි දූගෙයි ආදරෙට මම ඉරිසියයි...
A⭐ මං මගේ කෙල්ලට අාදරේ වගේම ඔයාගෙ අප්පත් ඔයාට එ් තරම්ම අාදරේ අැති.
Q🌟සුමි-ඔයාගෙ හබියව මට බලන්න ඔන...
A⭐. 😁😁 අනේ බලාගන්න .මට නං කමක් නෑ.
Q🌟සෙරි-මාව ඔයාලගෙ ලමයා කරගන්න බැ?
A⭐ අායිශ් ! මිචොස්සෝ ?? අපි තාම යුනිවසිටි යන්න පටන් ගත්තා විතරයි.! මොන ළමයි ද ??😠😠😠
⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫
Q🌟 "Seri...
Ay oya grim rapper oyata gahaddi anik pathata gahuve nathe😂😂man hithuve gahai kiyla.anyway oyage chater box eka mage vage.A⭐ එ් වෙලාවෙ මං හිටියෙ විහිළු කරන මානසිකත්වයක නෙවෙයි.අනික මං බයෙන් හිටියෙ.මං වැරැද්දක් කලේ.😢
එකවගේ චැටර් බොක්ස් දෙකක් එකට එකතු වුනාම මොනවා කරන්න බැරිද ?අපි දවසක සෙට් වෙලා වෙනසක් කරමු .!😂👋Q🌟 "Grim rapper......
Athatam ay oya ochara napuru.?A⭐. 😠😠 මං නපුරැයි තමයි .! කවදාවත් අහිංසක මාෆියා ලීඩර් කෙනෙක් ගැන අහලා තියෙනවද ??
Q🌟oya semita gahapu vele Mata oyava chappa karala Danna hithuna.moda gim rapper 💔😡😖
A:⭐මෝ ? අායිශ් ! මං ඔතෙන්ට අාවොත් කවුද මෝඩ කියලා තමුන්ටම තේරැම් යයි !!
Q:🌟......buy the way man oyata kamthi 😂"
A⭐ 😏😏 එ්කට නං හිත ගියා.එ්ත් වැඩක් නෑ.එ් ජීවිතේ ඉවර කරලා දැන් ගොඩක් කල් බබා.✋👋
⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫
Q:🌟හෙලෝ ජීමින්ශී... පලවෙනි ප්‍රශ්නේ මගේ... ඔයා තාමත් පුටුවෙන් වැටෙනවද අනේ...
A:⭐ 😠😠
Q:🌟 අනික ඔයා හන් සුමීට මාරම බයක් නේ තියෙන්නේ... 😂😂 පවු අනේ ඔයා... 😂😂
A:⭐බයයි තමයි .නැත්තං මාව එ් ගෙදරින් එලවලා ගොඩක් කල් !!😂
Q 🌟 කොහොම උනත් ඔයා හොද husband කෙනෙක් වගේ ම ආදරනීය අප්පා කෙනෙක්...
ŞİMDİ OKUDUĞUN
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
Romantizm" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර...