EPISODE 10

1.6K 347 24
                                    

වැහි වළාකුළු අතරින්....
තරැ මාවතට......."
⭐🌟🌠

Ep10

"ඔහ් ! අර බලන්න අර !!!!! අහ් චින්චා එ්ක දිහා බලන්නත් බෑ !"

"කවුද මේක කලේ ?"

"කාටද පුළුවන් එ් විදිහෙ දෙයක් කරන්න ?"

පහුවෙනිදා උදේ සෝල් ටවර් එකට එක්රොක් වෙලා හිටිය අය දෙයක් දිහා බලන්න ගත්තෙ පිළිකුල් සහගත හැඟීමෙන්.ඔය අතරෙ ප්‍රසිද්ධ VTN නාලිකාවෙන් මේ ගැන සජීවී ප්‍රවෘත්ති විකාශයක් ගියෙ මේ විදිහට.

" අද උදෑසන නම්සාන් කුළුණු පරිශ්‍රයෙන් කිසිවෙකුත් අසන්නට දකින්නට බලාපොරොත්තු නොවන අාකාරයේ භයානක සිදුවීමක් වාර්තා වුනා.නම්සාන් කුළුණේ දකුණු අර්ධයේ ......මත ලේ වැකුණු මිනිස් හිසක් අමුණා තිබුනේ සංචාරකයින් භීතියට පත් කරමින්.මෙම කඳ සුන් හිස පළමුවෙන්ම දැක තිබුනේ උදෑසන සේවයට වාර්තා කළ පිරිසිඳු කිරීම් අංශයේ සේවකයෙක්.......
.......මෙන්න දැන් ලැබුනු පුවතක්.නම්සාන් කුළුණේ රඳවා තිබූ මිනිස් හිසේ අයිතිකරැ මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.එ් සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ පීඨාධිපති චා සන් වුන් බව තහවුරැ වී තිබෙනවා.මීට සුළු මොහොතකට පෙර ඔහුගේ .............

"ඔම්මා,මං ස්කූල් යන්න ලෑස්තියි ."

"ඔ්...කරේ.(ඔ්...එහෙමද ?"

සේරිගෙ හඬ අැහුන ගමන් ගැස්සිලා ගිය සුමී TV එක off කරලා පුටුවෙන් නැගිට්ටෙ කලබලෙන්.

""ඔම්මා,ඔදි අප්පායෝ ?(සනීප නැද්ද?)

සේරි අැහුවෙ සුමීගෙ මූණ දාඩියෙන් තෙත් වෙලා තිබුන නිසා.

"අහ් ! ඔම්මා උදේම ගාඩ්න් එක සුද්ධ කලානෙ.! එ්කයි."

"මේ උදේ පාන්දර ?"

"වේ ? මට බැරිද?"

"අනීයෝ .හජිමන් ඉසංහෙච්චනා (එ්ත් අමුතුයිනෙ !")

"පණ්ඩිත අාච්චි ! අදත් ගෙදරම අට වෙනකංද බලන් ඉන්නෙ අා ?"

"ඔහ් ! පරක්කුයි පරක්කුයි !! නා කන්දා ඔම්මා (මං යනවා )"

වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠Where stories live. Discover now