EPISODE 11

1.7K 345 45
                                    

වැහි වළාකුළු අතරින්....
                                 තරැ මාවතට......."
                            ⭐🌟🌠

Ep11

"මෙන්න මේ ගෑනිව අාපු දිහාටම ගෙනිහින් දාපන් මගෙ හිත වෙනස් වෙන්න කලින්!!!"

       ගාඩ් කෙනෙක්ට අණ කරපු ජිමින් අාපහු ක්ලබ් එක අැතුලට ගියෙ සුමීගෙ අැස්වල පිරැණු කඳුලු කම්මුල් දිගේ ගලන් යද්දි........

            කෙල්ල කරබාගෙන අාපහු හැරැනෙ වෙන කරන්න දෙයක් නැති කමට.ජිමින් කියපු දෙයක් වෙනස් කරන්න පුළුවන් කාටද ?

       අන්තිමේදි සුසුමක් හෙලපු සුමී කඳුලුත් පිහදාන් ගෙට ගොඩ වුනේ හිස් බවකින්.අැඳුම්වත් මාරැ නොකර එහෙමම සේරිගෙ කාමරේට ගිය සුමී කෙල්ලවත් තුරැලු කරන් නින්දට වැටුනෙ ගතටත් වඩා හිතේ මහන්සියට.

     ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  "සේරි .."

  "ම්?"

  "අද ස්කූල් යන්න ඔ්න්නෑ මැණික ."

  "චින්චා!!"

  "අහ් ! හරි සතුටුයි නේද ?"

          සේරි සුමී හදලා දුන්න කිරි එකත් අතට අරන් කිචන් එකේ පැන්ට්‍රිය උඩ වාඩි වුනේ හරි සතුටින්.

"මේ..මේ එ්ත් අද ඩ්‍රාමා ප්‍රැක්ටිස් තියෙනවා කිව්වනෙ .ම්මෙහ්.....ㅋㅋㅋㅋ😂 යන්නම ඔ්නෙ අනේ.ㅋㅋㅋㅋ😂 හිනා යන්නෙ මේ කිරි වලට.එ්වා බිව්වම හිනා යනවලු.බොරැ නෙමේ.අර ලේබල් එකේ ගහලත් තිබ්බා.😂😂"

     මොනවා කිව්වත් සේරිට හිනාව නවත්තගන්න බෑ.කෙල්ල හැදුවෙ ෆුල් සීරියස් මූඩ් එකක් හදන් ඉස්කෝලෙ යන්න ඔ්නෙමයි කියලා පෙන්නන්න.එ්ත් අනිත් පැත්තට කෙල්ලට හිනා යන එක නං කොහොමවත් නවත්තගන්න පුළුවන් වුනේ නෑ.සුමී දිහා බලද්දි එ් හිනාව තවත් වැඩි වුණා.

   "කපටිම නෑ නේ ! "

   "මොකද්ද ....කපටිකමක් කියන්නෙ 😂😂 ඔයානෙ කිව්වෙ ස්කූල් යන්න එපා කියලා 😂😂😂 "

       කෙල්ල වචනත් පටලන් කියවන් යද්දි සුමීටත් හිනා ගියා.සුමී සින්ක් එකෙන් අත තෙමලා අරන් සේරිගෙ මූණට වතුර බින්දු ඉස්සෙ කෙල්ලගෙ මූණෙ හිනාව වැඩි කරන ගමන්.

වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠Where stories live. Discover now