EPISODE 4

1.8K 368 31
                                    

"වැහි වළාකුළු අතරින්....
                                 තරැ මාවතට......."
                            ⭐🌟🌠

Ep4

  "එ් ගැන තව දන්නෙ කවුද කියපිය !!!"

       ජිමින් මාරාවේෂ වෙලා වගේ කෑ ගහද්දි අතපය දම්වැල්වලින් පුටුවට තියලා ගැටගහලා ඉහින් කනින් ලේ පෙරන් හිටපු කොල්ලා මහ හයියෙන් හිනා වුණා.එ්කෙන් වුනේ ජිමින්ගෙ කේන්තිය තවත් වැඩි වුණ එක විතරයි.මොහොතක් එ් කුරිරැ හිනාව දිහා බලන් හිටපු ජිමින් ඊළඟ මොහොතෙ ගිනියම් උන යකඩ තලයක් අැදලා අරන් කොල්ලාගෙ අැහැකට තියලා තද කලේ වියරැවෙන් වගේ.ඉවසගන්න බැරි වේදනාවත් එක්ක කොල්ලා යටිගිරියෙන් විලාප දෙද්දි එ් හඬ බිංගේ පුරාම දෝංකාර දෙන්න ගත්තෙ හරිම භයානක විදිහට.

    "ඉතිං කියපිය!!!!! නැත්තං ඊළඟ වතාවෙ දානවා මේක තොගෙ උගුරැ දණ්ඩත් එක්ක හිල් වෙලා යන්න කටට !!!!"

   ජිමින් කිව්වෙ mobster කෙනෙක් කොල්ලගෙ කොණ්ඩෙන් අැදලා අඹරලා අල්ලන් ඉද්දි.එ්ත් කොයිතරම් වේදනාවකින් හිටියත් කොල්ලා නං ජිමින්ට ඔ්නෙ උත්තරේ දෙන්න ලෑස්ති නෑ වගේ.ඊළඟ වතාවෙ mobster කෙනෙක් ගිනියම් වුන යකඩ බටයක් කට අැතුලට දාද්දි කොල්ලා මරැ විකල්ලෙන් වගේ කෑ ගහන්න ගත්තා.ජිමින් නොනවත්වාම එ් කොල්ලට වද දෙන්න ගත්තෙ අපාය යම පල්ලෙක් වගේ.අන්තිමට කොල්ලා සිහිසුන් වෙද්දි mobster කෙනෙක් වතුර බාල්දියක් ගැහුවෙ අායෙම සිහිය ගන්න ගමන්.

    "මං තොට මැරෙන්න දෙන්නෑ යකෝ නැගිටපිය !තෝ මැරැනත් තොගෙ හුස්ම ටික අපායෙන් හරි අැදන් එනවා මං දැනගනින් !!බලමු තෝ තව විනාඩි කීයක් ඔහොම හිටි ද කියලා.! පාහර බල්ලා !!!!!!"

            එ් වෙද්දිත් ජිමින්ගෙ mobster ලා කොල්ලාගෙ කටින් ලේසියෙන්ම වචනේ ගන්න පුළුවන් විදිහෙ දෙයක් අල්ලගෙනයි තිබුනෙ.!

    "ගෙනපිය !!!!"

       Mobsterලා දෙන්නෙක් අත පය බැඳලා අැදන් අාවෙ ලස්සන හුරැබුහුටි කෙල්ලෙක්.බය නිසාම කෙල්ල අඬලා අඬලා අැසුත් එක්ක ඉදිමිලා.කෙල්ල දැකපු කොල්ලා වේදනාවෙන් කෑ ගහන්න ගත්තෙ කෙල්ලව අතාරින්න කියලා.එ්ත් ජිමින් කලේ කොල්ලා ඉස්සරහදිම කෙල්ලගෙ බඩට රත් වුන යකඩ තලේ ළං කරපු එක.

වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠Where stories live. Discover now