වැහි වළාකුළු අතරින්....
තරැ මාවතට......."
⭐🌟🌠Ep14
⏳ වසර විසි පහකට පෙර ......
"ඔ්! මෙන්න ! මෙන්න හිම වැටෙනවා !!!
"අැත්තමයි ! හිම නේද ? පළවෙනි හිම පතනය නිසා ....අපි ප්රාර්ථනාවක් කරමු !
ඔව් ! මේ 1986 අවුරැද්දෙ පළවෙනි හිම පතනය ! වයස් බේදයක් නැතිව ...පන්ති බේදයක් නැතිව හැමෝගෙම හිත් සතුටින් පිරිලා ! තව ටික දවසකින් උදාවෙන්න තියෙන නත්තලත් එ්කට හේතුවක් වුනා .
බූසාන් නගරෙ අෑත කෙලවරේ එක පුංචි පිරිමි ළමයෙක් හිටියා ..... හිතේ හීන ගොන්නක් පුරවගෙන.පුදුම විදිහට අවුරැද්දෙ පළවෙනි හිම පතනය දවසෙම කොල්ලාගෙ ලොකුම හීනයක් හැබෑ වෙලා ! ඉතිං තවත් පරක්කු නොවී කොල්ලා ගෙදර දිව්වෙ එ් සුබ අාරංචිය ඔම්මටයි අප්පටයි කියන්න.
යන්තං අවුරැදු දහයක් වයස මේ හුරැබුහුටි කොල්ලා හැමෝටම හොරෙන් ගෙදර අැවිත් විපරම් කරලා බලද්දි දැක්කෙ කිචන් එකේ වැඩ කරකර හිටපු අප්පාව."අප්පා ....."
"ඔ්! පාක් ජිමින් ! My son ! How is today ?"
"I did it !! මං එ්ක කලා ! මං දිනුවා !!! "
"ඔ් ? !"
"අප්පා ! මං මෙඩල් එක ගත්තා ! අද රෑට නං පාටියක් ඔ්නෙ හරිද ?
"චින්චා ! මං දන්නවා මගෙ අදල් එ්ක කරනවා කියලා ! කෝ පෙන්නන්න !"
පුංචි අැස් සතුටින් දිලිසෙද්දි ස්කූල් බෑග් එකෙන් එළියට අාවෙ එ් තරම්ම දිලිසෙන රන් පදක්කමක් ! ඉස්කෝලෙ ගුරැවරැ පවා ජිමින්ට කතා කලේ පුංචි අැල්බට් අයින්ස්ටයින් කියලා ! මොකද කොල්ලාගෙ බුද්ධි මට්ටම එ් තරම්ම ඉහළයි.global IQ test එකට ඉදිරිපත් වෙද්දි ගුරැවරැ ජිමින් ගැන සම්පූර්ණ බලාපොරොත්තු තියන් හිටියත් මෙඩල් එක ගන්නකංම කොල්ලා නං හිටියෙ දෙගිඩියාවෙන් .කොහොමහරි දැන් එ් හීනෙ හැබෑ වෙලා ! හැබැයි ජිමින්ට සතුටු වෙන්න ඊටත් වඩා හොඳ හේතුවක් තිබුනා .මොකද ජිමින්ගෙ අප්පා ජිමින්ට පොරොන්දු වෙලා තිබුනා ගෝල්ඩන් මෙඩල් එක ගත්තොත් රෑ කෑම වේලකට පිටට එක්කන් යනවා කියලා ! එ්ක කොල්ලාගෙ හිතට ගෙනාවෙ දිනපු මෙඩල් එකටත් වඩා සතුටක්.
YOU ARE READING
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
Romance" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර...