අර සුදු කුරුල්ලාගේ ස්වාමියා එයාගේ ඉනේ තිබ්න කඩුවට අත තියන් හිටියේ..
මේ චාල්ස්ද....වෙන්න බෑ...මේ වගේ යෝද කුරුල්ලෙක් එයාට නෑ...මේ කොන්ඩ කට් එකනම් ගොඩක් අයට තියනවා...ඩැනීයාද දන්නෙ නෑ....
👤 ඔයා කවුද.....
ඒ මනුස්සයා කතා කරපු වෙලාවේ මගේ හිතින් මේ ඉන්නෙ ඩැනී කියන අදහස වාස්ප උනා...මෙයාගේ කටහඩ හරිම සන්සුන්.....හරිම බුද්දිමත්...😂 අරූගේ හැකර කට වගේ නෑ....චාල්ස් වෙන්න කොහොමත් බෑ...🤔🤔🤔
🕵️ අ...මම..මම..නින්ජා..ග..නින්ජා කෙනෙක්...
👤 තමුන් මෙහෙ මොනාද කරන්නේ...
එයා ආය ඇහුව...මම කතා කරේ මගේ කොලු කටහඩින්...
🕵️ හරි නම් ඒක අහන්න ඕන මම...මම ආවේ මහ රෑ මිනිස්සු අතුරුදහන් වෙන එක ගැන හොයන්න....
මම කිව්වම ඒ කොල්ලා කඩුවෙන් අත අහකට අරන් මට අත දුන්නා...🤔 මූ මොකාටද එන්නේ...
👤 මාත් නින්ජා කෙනෙක්...මම ආවෙත් ඔයා ආපු එකට...එකතු වෙලා වැඩ කරමු ම්ම්..
ඒකට නම් මට සතුටු හිතුනා...එයා ටිකක් අහන්කාරයි වගේ...😒😒 ඒත් හොද පාටයි මම එයාගේ අත අල්ලන් නැගිට්ටා...මට සුවර් මේකා කොල්ලෙක්...මාර හයියක් තියෙන්නේ...
🕵️ ඔයාගේ නම....
👤 අහ්..ම්.මේ..මට ශැඩෝව් කියන්න....ඔයා...
🕵️ ආහ්ම්..නින්ජා...ඔව්..එහෙම කියන්න...
අපි දෙන්නාම නින්ජලා...ඒත් මගේ මොලේට වෙන නමක් ආවෙ නෑ...
👤 🤔 වයස කීයද...
🕵️ ආ...දා...විසීපහයි..ඇයි...
👤නෑ...ඔයාගේ වොයිස් එක ගොඩක් ගොරෝසුයි..
😒😒😒 ශිත රිදුනා කොම්ලෝ...
🕵️ අ..ඒ..ඒක නෙමේ..මෙයා කවුද..
මම ඇහුවේ යෝද කුරුල්ලා දිහා බලලා..
👤 මෙයා යෝද පීනික්ස් කෙනෙක්...ගොඩක් විශේශයි..මෙයා පාට මාරු කරනවා වේගවත්..
නම බ්ලැකි..මේකට පිස්සු..මෙච්චර සුදු කුරුල්ලට බ්ලැකීලු...
👤 ඉතින්...
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????