21

249 57 6
                                    

මම කඩු දෙකම අතට ගත්තා...ඉස්ට් ඕකේ...මරනය දක්වා සටන....මැරෙන්න නම් බෑ දැන්ම....

දෙන්නෙක්ට එරෙහිව සීයකට වඩා...අසදාරන එකෙත් හොදම එක 😖
එකපාර ලොකූ හුලගක් ආවා...😨😨 අලේ අම්මෝ...පීනික්ස් හමුදාවක්...දැන් නම් ගැම්මෙන් සටන් කරෑකි..

🐸 ඩැනියාවයි අර උගෙ කෙල්ලවයි මරපන්...කුරුල්ලොන්ට ඕන මගුලක් කරගනින්...ඊට කලින් අරුන් දෙන්නව ඉවර කරපන්.......

ෆෙඩ්‍රික් එහෙම කියලා යානෙකය නැග්ගා....

🕵️ ශැඩෝ මෙතනින් බේරිලා කොහොම හරි ෆෙඩ්‍රික් පස්සෙන් යමු

🐾 ඔය දෙන්න ඒක බලාගන්න...මටයි මගෙ කට්ටියටයි බලාගන්න පුලුවන්...

කෙවින් කිව්වා එයාගේ ඇස් කලු පාටයි...පිහාටු තියන මනුස්සයෙක් වගේ...

👤 තෑන්ක්ස් බං..

ශැඩෝ කිව්වා මම දෙපැත්තෙ හිටිය දෙන්නගෙ බඩවල් පසාරු කරන් යන්න කඩුවෙන් ඇන්නා....ඒ එක්කම ශැඩෝ මගේ අතින් ඇදන් ගිය නිසා අර මිනිහගේ ලේ මගේ අතේ ගෑවිලා තිබ්බේ 🤢🤢 ..
ශැඩෝ එයාගේ අතේ තිබ්බ ඊතල විදින එකෙන් ලොකු යානෙට ඊතලයක් විද්දා ඒ ඊතලේ දිග ලනුවක් තිබ්බා...ඊතලේ වැදුනට පස්සෙ ලනුව ඇදිලා ගියා ශැඩෝ මගේ ඉනෙන් අල්ලගත්තා...වෙන වෙලාවක නම් මම පයින් එකක් දීලා....හ්ම්...දැන් මෝඩ පාට් එකෙන් ඉන්න බෑ....ටිකක් සීරියස් වෙන්නෝන 🙃🙃

👤 අතේ ලේද...

😭 මේ භල්ලා ඒක මතක් කරානේ....

🕵️ ඒ...ලේ දැක්කම මට හචිචිං යනෝ ගොනෝ (හච්චිඃ)

ශැඩෝ මූන දෙක කරන් යානේට ඇලිලා තිබ්බ ඊතලේ ලනුවෙ උදවුවෙන් යානේ පිටිපස්සෙ දොරකින් ඇතුල් උනා....වැඩිය සෙබලු නෑ...ෆෙඩ්‍රික් ඔක්කොම වගේ අපිව මරන්න දාලා...

👤 මේක අතේ බැදගන්න...නැත්තම් ආය මාව මාට්ටු වෙයි..

ශැඩෝ රෙදි කෑල්ලක් අරන් ලේ තිබ්බ මගේ අතේ බැන්දා...

🕵️ ඩැනි ....

👤 ම්ම්ම්.......

🕵️ ඔයාට මං ගැන තරහා නැද්ද..

👤 ඇයි

🕵️ මම නිසානේ අපිව අහු උනේ...

👤 තරහා ගන්න තිබ්බා...ඔයාගේ පිස්සු වැඩ ගැන නොදන්නවා නම්...

NINJA GIRL✔️✔️Where stories live. Discover now