🕵 දොර ලොක් කරලා...
👤 ඉන්න මම අරින්නම්...
🐾 අයියො ලොක් එක උනු කරමු...
කෙවින් ලොක් එක උනු වෙලා වැක්කෙරෙන්නම රත් කරා....
👤 ආයුද හොයා ගන්න ඕන...😑 ඒවා නැතුව මැරෙන්න වෙන්නෙ...
🕵️ ම්ම්...මගේ කඩු දෙක නම් තියනවා..පොල්ල නෑ..
👤 හෑ....ඒ කෝමද
🕵️ 😆හැකියාව...මගේ ආයුද හොයන්න අමාරුයි.....මෙන්න එක කඩුවක් ගන්නවා....කෙවින් ඔයාට...
🐾 මට ආයුද ඕන වෙන්නේ නෑ...😌😌
🕵️ ඕකේයි...එහෙනම් දැන් ගේම පටන් ගමු....
👤 ආයුද ඇත්තෙ ගබඩා කාමරේ....එහෙ තමා ආයුද දාන්නේ...
🕵️ ශුවර්ද...
👤 නෑ....
🕵️ තමුසෙව මරං කනවා මම...එකක් කියනවකො..කුමාරයා නේද...
👤 හි....ආයුද ගබඩාවේ ඇති..
මම ඇදුමෙ එල්ලලා තිබ්බ පොඩි සිලින්ඩර් වලින් එකක් ඩැනියා හෙවත් ශැඩෝට විසි කරා...එක පාරම ඒක කඩුවක් උනා...
👤 පට්ට..
🕵️ මගෙ අයියගේ වැඩ..
👤 චාල්ස්...
🐾 පස්සෙ මල් කඩා ගන්නවා...එයාලා දැන් පෘතුවියේ බල මූලාශ්‍රයට ගොඩක් ලන් වෙලා ඇති...
🕵️👤 හී....😇😇
අපි තුන් දෙනාම හිමිට කාමරෙන් එලියට ආවා....මුරකාරයොන්ගේ හෙවනැලි හතක් පෙව්නා...අපි හිටියෙ මුඩුක්කු වල කාමරේක...අදුරත් වැටිලා...ෆෙඩ්‍රික් නම් මොලකාරයෙක්...හ්ම්...ඒත් මට ඊට වඩා හොද මොලයක් තියනවනේ....😌😌 ඒකෙන් වැඩක් ගමු..
🕵️ යාහ්...ලොකු සැලැස්මක් ඕන නෑ...මුන් ටිකට ගහමු...😌😌ඊට පස්සෙ ඉතුරු ටික බලාගමුකො....😆
👤 ශුවර්ද
🕵️ ඔව්
මගේ නීතිය තමා P.G පැන්නා ගැහුවා...මේ වැඩේ අපිට අමාරු වෙන එකක් නෑ....
අරුන් දෙන්නා මුකුත් කියන්න කලින් මම පැන්නා...හත් දෙනාගෙන් තුනක් මගේ පැත්තට ආවා...😐 මම කෙල්ලෙක් කියලවත් මෙව්වා එකක් නෑනේ....😌😌 උන්ට මම කෙල්ලෙක් කියලා අනුකම්පාවක් නැත්තම් මටත් නැ....කඩුව ගිනි ඇවිලෙන්න දාලා මම සටනට එන්ටර් උනා එකයි....දෙකයි.....තුනයි....තුන් දෙනාම බිම 😌 ගැම්මක් තමා....😂🤙කඩුව පෙන්නලා මුද්දෙ තියන ලේසර් එකේ බලය වැඩි කරලා දුන්නා වැඩේ....🤗මම දක්සයි නේද රීඩර්ස්ලා....
YOU ARE READING
NINJA GIRL✔️✔️
Truyện Ngắnතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????