මුරට හිටිය මිනිස්සු ඔක්කොම වගේ බිම වැටිලා හිටියේ...ඒ හැමෝම මැරිලා...නෑ මරලා...දැන් නම් බයට මගේ උගුරත් වේලෙනවා....
👤 බයද ....
🕵️ න්...නෑ
👤 බොරු කියන්න එපා ඔයා ගොත ගහන්නේ බයට..
🕵️ ය්...යාහ්...ටිකක්...බ්..බයයි...
අපි හිමීට ඉන්ස්ට්‍රේට් එක තිබ්බ කාමරේට ලන් උනා...ඒකට එබුනම අපි දැක්කේ ෆෙඩ්‍රික්....එයා ගොඩක් තරහින්....ලියෝනුත් හිටියා....හැමතැනම පැච් ගිය ඇදුමක් දාන් හිටිය ලුසී බිම බලන් හිටියේ.....මායි ශැඩොයි එයාලා කියන ඒවට ඇහුන් කම් දුන්නා..
🐸 කෝ මෝඩියේ ඒක...
👠 ස...සර් ඒක මෙතන තිබ්බා...
🐸 තිබ්බා නම් කෝ...ලියෝන්...ලුසී...උබලා දෙන්නාගෙනම අහන්නේ...
🐮 ස...සර්...සර් එන්න කලින් කවුරුත් මෙතෙන්ට ආවේ නෑ...
🐸 එහෙනම් කෝ -!$*#-&#-$@ ඒක...තෝ කියන්නෙ ඒක මොකා අරන් කියලද. .
👠 ස්...ස...ස්...
🐸 මොකො උබ ස්...ස්...ස්...ගන්නෙ හැපින්නක්ද ආ...
👠 න්..නෑ සර්...ඩ්..ඩැනියක් දැන ගත්තද දන්නෙ නෑ...
ෆෙඩ්‍රික් හයියෙන් එතන තිබ්බ මේසෙට ගැහුවා...එයාගේ අතින් ලේත් එනවා..
🐸 මට තිබ්බෙ ඒක අතට ගන්න විතරයි...නොදකින් මේකා....අම්මායි තාත්තයි වගේමයි...ඕකට මම කරන්නම්කො වැඩක්....අර කෙල්ලව ඉස්සුවද...
👠 ස්...ස්...සර් මේ..
🐸 ගොත ගහන්නෙ නැතුව කියපං ගෑනියේ...
🐮 සර්..යූරා තමා නින්ජා ගර්ල්...
🐸 අහ්...වෙන්න ඕන ඔක්කොම වෙලා....ඕකි තමා මෙන්ටරිල් වල ප්‍රින්සස්...ඒකිත් ලේසිපහසු බඩුවක් නෙමේ....ඒ ගැන දන්නන් නිසා තමා මම ඒකිව ප්‍රපෝස් කරේ...ශිට්...ඒකිව ලස්සනයි ..ඒකිව මරන්න මට ඕන උනෙ නෑ....ඒත් දැන් කරන්න දෙයක් නෑ...
👠 ඒ කිව්වෙ සර්....
🐮 දෙන්නවම මරනවද???
🐸 තොට තේරෙන්නෙ නැද්ද...උන් දෙන්නාව මරන්න අමාරුයි...අරකි තරම් නින්ජා සටන් ක්‍රම ඒකිට උගන්නපු මිනිහාවත් දන්නෙ නෑ...අපේ එකා ඌ නොදන්න දෙයක් නෑ....
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????