Part 10

379 118 30
                                    

Secret

Chapter 10

අම්මපා මුන් හොරකන් කරන ඒවගෙත් ලිස්ට් හදනවනේ... අපි තුන්දෙනාම රවුමට ඉදන් අර කොළ ටික කියවද්දී...

"දුල්......."

එ කටහඩින් අපි තුන්දෙනාම නොගැස්සුනා කිව්වොත් ඔම්මපා ඒක පචයක්. මට නිකම් සූ බරකුත් ඉන්ස්ටෝල් උනා වගේ... ශේප් එකේ ගල් බිල්ලෝ තුන්දෙනා වගේ අපි තුන්දෙනා පිටිපස්ස හැරෙද්දී දැක්කේ

"යාහ්හ්හ්හ්හ්හ් මින් "

"අයිෂ් මින් ඔයා අපිව බය කළා "

"Wt#₹"

සොන්හි දුල් ලොල් මම පිලිවෙලින් එ වගේ ප්‍රතිචාර දෙද්දී මිස්ටර් පූස් යකා ගහල වගේ අපි දිහා බලන් හිටියා.

"ප්‍රධාන අමාත්‍ය නැවත පැමිණෙනවා. අප පිටත් විය යුතුයි "

"කුමක්ද?? නමුත් මෙතරම් ඉක්මනින් "

"යන අතරමග ඔහු අසු පිටින් වැටිලා "

"පුෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් 😂😂"

මිස්ටර් පූස් මන් දිහා බලන් කියද්දී මට හිනාව පාලනේ කරන් ඉන්න බැරි වුනා සප්තයි 😂💔

"මයේ කටේ කළු ලප තියේද බලන්න ඕනේ ගිහින් 😂💔 "

"අක්කණ්ඩි ඔබේ වදන් නම්... මා කිසිත් පවසන්නේ නැහැ "

"එසේනම් ඔබලා දැන් පිටවන්න. සාෂා කුමරියනි ඔබ මෙය රැගෙන යන්න."

"කුමාවෝ දුල් ඔයා අපිට ලොකු උපකාරයක් කලේ "

" ස්තුති අවශ්‍ය නොවේ. පරිස්සමින් පිටව යන්න "

දුල් ලොල් මිස්ටර් පූස් දිහා බලලා ඔලුව පාත් කලාම මිස්ටර් පූසුත් ඔලුවෙන් ඉඟි කරලා මාවයි සොන්හිවයි එක්කන් මහා පාරට ආවා

"අම්මොහ්හ් අන්තිමේ වැඩේ ගොඩ. එළකිරි සුපිරිකිරි පිටිකිරි "

"සැබෑවක් අක්කණ්ඩි. මා බියෙන් සිටියේ අපගේ උපායන් වරදිදෝ කියා "

"මමත් සොන්හියෝ "

"කුමරියනි "

"මොකාක් 🙂"

මේ දැන් පුස් මට කුමරියනි කිව්වද. යකඩෝ මේ මනුස්සයා මට ඔහොම කතා කළාමද කොහෙද. හනේ දැනෙන හැපී එකට වකුගඩ්ඩ ලෙප්ට් වෙයිද දන්නේ නැ.

Secret ||KTH| (Completed)Where stories live. Discover now