Part 04

444 123 15
                                        

Secret

" කිරුලහිමි කුමරුනි. "

සොන්හියගේ කටහඩ ඇහුන පැත්ත බලද්දී මන් දැක්කේ හති දාන් අපේ පැත්තට එන සොන්හියව. ඒත් මොකක්ද ඒකි කිව්වේ. කිරුලහිමි කුමරුනි. අනික ඒකි ඒක කිව්වේ ටේ දිහා බලන්නේ.

"හෑහෑහෑහෑහෑ😐🙆‍♀️🤦‍♀️ "

No way කිරුල හිමි කුමරු ටේද???????
එතකොට මන් මැරී කරන්න ඉන්නේ ටේවද. එහෙම වෙන්නේ කෝමද. ආයිෂ්...

"අහ්ම්ම් අහ්ම්ම් "

ටේ උගුර පෑදුවම මන් කට්ට කයිරාටික වෙට්ට පිත්තල හිනාවක් දාන් ටේහ්යුන් දිහා බැලුවා.

"හායි හෙලු "🙂

"මට ආරංචි වූවා ඔබ අසනීපයෙන් සිටි බව නමුත් කමා කරන්න මා හට පැමිණීමට නොහැකි වූවා ඔබව බැහැ දැකීමට "

ස්ටෝබෙරියා කිව්වේ හෙන අහිංසක මූඩ් එකක් ඔන් කරගෙන. යකෝ අසනීප උණ කෙල්ලව බලන්න එන්න බැරි කොල්ලොක්‌නෙ දෙයියෝ ඔයා මට සෙට් කොරල තියෙන්නේ.

"It's okay. "

"ආආආ "

ස්ටෝබෙරියා කට බෝක්කුව වගේ ඇරන් ඉද්දී මට මතක් වුනේ මන් කතා කලේ english වලින් කියලා

"ඌප්ප්ස් මියානේ. මන් කිව්වේ එයට කම් නැහැ."

කබි කබි මුජ්සේ ලග්තාහේ (වෙලාවකට මට හිතෙනවා) මෙහෙ ඉන්න සෙට් එකට english කාල්ස් එකක් දාලා ඉංගිරිසි ටිකක් කියලා දෙන්න. කීයක් හරි හොයාගන්න එක වැරද්දක් නෙමේනේ. මෙයාල මට සල්ලි දෙයිද. මෙහෙ ඇත්තේ රන් රිදී නෙ.රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකී කියලා ආදී කාලේ ඉදන් කියනවා නම් මෙහෙ ඇත්තේ රන් තැඹිලි වෙන්න ඇති. ක්ලාස් ෆීස් වෙනුවට ඒවා ඉල්ල ගන්න ඕනේ. එතකොට නිල් ඉබ්බෙක් කොහෙන්ද හොයන්නේ. අහ්හ් ස්ටෝබෙරියා ඊලග රජා හින්දා කොල්ලට බටර් පාරක් දාලා නිල් ඉබ්බෙකුත් ඉල්ල ගන්නවා. හුම්ම්

"ඔබ බරටම කල්පනාවක වගේ "

ඔය ඉතින් ආයි ස්ටෝබෙරියා මගේ චීන මහා ප්‍රාකාරේ වගේ දිග මනෝ පාර මැදින් ගල් බැම්මක් දැම්මා.

"අහ්හ් දේ දේ අනි අනියෝ මන් මේ මේ කල්පනා කලේ නැ. මන් හිතුවා ඔව් හිතුවා "

Secret ||KTH| (Completed)Where stories live. Discover now