Secret
Chapter 02
"ඈහ්හ්!!! අන්ද්වේ!!! අනි! අන්ද්වේ!!!!"
මට ෂුවර් මන් හීනයක් දකිනවා නැත්තන් අර ප්‍රින්සස් ගැන හිතලම නින්දෙන් මැරිලා.
" හනේ දෙවියනේ මගේ ජිවිතේ හොදම කාලේ. ෆස්ට් කිස් එකවත් ගන්නේ නැතුව මිය පරලොව යන්න වුනානේ. ෆස්ට් කිස් එක තියා කොල්ලෙක්වත් නැ නේද යකු මට. අනේ ඔම්මා "
" අක්කණ්ඩි ඔබ කුමක්ද පවසන්නේ. ඔබට තවම සුව නැති හැඩයි "
දේ දේ මට මානසික ලෙඩක්. ඒකනේ මේ උදේ පාන්දර සොන්හියා හැන්බෝක් එකක් ඇදන් ඉන්නවා දකින්නේ. ඒ මදිවට අපේ ක්ලාස් එකේ මට පේන්න බැරි ඩෑල් එක යුරා. ඒකි රෙදි කෑල්ලකින් මගේ කකුල් මසාජ් කරනවා. අනේ අනිච්චන් මට වුණු වියෝයා.....
" අක්කණ්ඩි අක්කණ්ඩි.... "
සොන්හියා නාහෙන් අඩද්දී මන් හරි සිහියට ආවේ. අම්මොහ් මගේ මනෝ පාරේ දිග. චීන මහා ප්‍රාකාරේ පරාදයි.
" දේ දේ "
" යොන්සු ගොස් මෑණියන්ට පවසන්න අක්කණ්ඩි අවදි වූ බව "
" යොන්සු කියන්නේ කවුද සොන්හියා "
" අක්කණ්ඩි ඔබ මගෙන්ද විමසුවේ "
" යකු නැත්තන් මෙතන උබයි මමයි විතරනේ ඉන්නේ "
" අක්කණ්ඩි "
ඒ සැරේ නම් සොන්හියා ටිකක් තදින් කතා කලේ. මේකි මොකෝ මේ අක්කණ්ඩි අක්කණ්ඩි ගාන්නේ මගුල. අනික මේකි හැන්බෝක් පටලන් මොන බනානා පුෂ්පයක් කරනවද. අනික යුරා.ඒකි නිකන් ඉස්සර කාලේ හිටපු වැඩකාරියෙක් වගේ. අනේ හීනෙන් හරි ඕකි වැඩකාරියෙක් කලාට දෙයියන්ට පිං.
" යොන්සු ඔබ තවම මෙතනද. වහා ගොස් මෑණියන්ට පවසනු "
" මියානම්මිදා අගස්සි මියානම්මිදා. මා පිටවයන්නම් "
ඒ ගමන යුරා සොන්හියට අංශක අනුවටම නැවිලා සමාව අරන් යන්න ගියා.ඒ කියන්නේ යූරාටද මේකි යොන්සු කිව්වේ.මේ දෑස මක්කටැයි වගේ මමත් උන් දෙන්නා දිහා බලන් හිටියා. මොනා වුනත් මේ හීනෙනම් පට්ට ආහ්හ් සොන්හියා යුරා ට කියලා වැඩකරව ගන්නවා ආයි නැ සුපිරියටම😂. ඕකි කෝමත් කීය කියනෙ හිටියේ හම්බෙන චාන්ස් ඒකෙන් අනිවාරෙන් යූරගෙන් පළිගන්නවා කියලා.
YOU ARE READING
Secret ||KTH| (Completed)
FanfictionIt's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18