තයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදරේ.. ආදරේ නිසා තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරයක්... ඔව්.. අපේ yizhan ආදරෙත් ඒ වගේ... ආදරේ නිසාම මෙයාල වෙන් වෙයිද?? නැත්නම් එකතු වෙයිද??
මුලින් ම නම් ලොකු ගේමක් යන්නෙ නෑ. ම්ම්ම්.. අනික මං මේ ff එකක් ලියන 1st time එක.. ඉතිං අඩුපාඩු තියේවි... සමාවෙන්න ඕන.. වැරදුනාමලුනෙ හරියන්නෙ.. ඉතිං අඩුපාඩු පෙන්නල දෙන්න හොඳේ..
YOU ARE READING
Do you love me(yizhan ongoing ff)
Fanfictionජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...