4th chapter

270 81 22
                                    

"සප්‍රා......යී...ස්.....  අහ්ම් අහ්ම්... ආ... අයියා... "

ශියී යැංසිට කින්ඩි හිනාවක් දාලා ෆිල්ම් එකේ හොඳ ම හරියෙදි කාර් එකේ පිටිපස්සෙ ශීට් එකේ ඉඳන් කෑ ගැහුවා..

අම්මෝහ්.. අපේ ශියී නම් ලේසි නෑ හොඳේ..

⏰⏰⏰⏰⏰
පැයකට පමන පෙර..

ශියී ගෙදර ආපු ගමන් දුවගෙන ගිහින් වොශ් දාලා ඇඳුමකුත් ඇඳගෙන අයියා එන්න කලින් අයියගෙ කාර් එකේ පිටිපස්සෙන් නැගල හැංගිලා හිටියා.. කෙල්ල හෙන කට්ටක් කාලා එතන හැංගිලා හිටියෙ.. අම්මොහ් ශියී අර උරචක්කලමාලෙන් ශාන්ව බේරගන්න කට්ටක්.. ඒ වගේම කෙල්ල ඔක්කොම එයාගෙ ඇස් දෙකෙන් ස්කෑන් කරන ගමන් හිටියෙ.. පුදුමයි නේද?? අයියගෙ කාර් එකෙ ඉස්සරහ තියෙන කැම් එක හොරෙන් ම ශියීගෙ ෆෝන් එකට කනෙක්ට් කරගත්ත.. මොකද අපේ ශියීට සාමාන්‍යයෙන් හැකර් පැත්ත ටිකක් පුලුවන්.. ඒකෙන් ගනට බලන් ඉඳල හොඳ ම හරියෙදි අතෑරියා යැංසිගෙ ඔලුවට ම බාල්දිය...

👩‍🦰"what the hell? Are you crazy ශියී?"

යැංසි කෑ ගහන්න ගත්තා.. හැබැයි ශාන්ට නම් හොඳට ම හිනා ශියීගෙ වැඩ නිසා.. ඒත් හිනාව තද කරන් හිටියා යැංසි ඉන්න නිසා..

"ආ... නෑනක්කා... සැජ්ජයි අෆ්ෆා.. පොඩි එකෙක්ව පිටිපස්සෙ තියන් ඔහොම දේවල් කරනවද?  "

"හොඳ පොඩි... ශාන් ඇයි ඔයා මෙයාව එක්කන් ආවෙ?"

"මං දන්......." ශාන් කියන්න හදද්දි ම ගිය ආත්මෙ ගන්ටාර පූජා කිරීමෙන් ලැබුනු ඒ අදිබලැති කටඬ ආයෙ ඇහෙන්න ගත්ත.. (ශියීගෙ කටහඬ හොඳේ)

"හහ්... ඒක මාර වැඩක්නෙ.. අයියා ඔයාගෙ කියලද හිතන් ඉන්නෙ? මං ඉන්නකම් ඒවා හඳේ තමයි මිසිස් යැංසි.. අනික මේක අයියගෙ කාර් එක... මං මේකෙ එන්නැතුව කාගෙ කාර් එකේ යන්න්නද?? ඔයා ඇයි අනුන්ගෙ කාර්වල යන්නෙ?"

"ඔහ්... shut up ශියී.. ඔයාට මැනස් කිය්ල දෙයක් නැද්ද ආ?? ඔහොමද වැඩිහිටියෙක්ට කතා කරන්නෙ?"

"ඔව්... ඔයා හිටියා වැඩි තමයි.. හිටපු කාලෙට රැඟුව වැඩී.. ඒකයි වුනෙ.. අහ්.. අනික මැන්ස් ගැන ඔයා කොහොමද කතා කරන්නෙ?? ඔයා මැනස් දන්නවද ආ?"

"ශාන්.. ඇයි මට කිව්වෙ නැත්තෙ මෙයා ඉන්නව කියල"

"අයියූ අක්ක.. අයියා කිව්ව නම් මට ඒ ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑනෙ..  අනික අයියා දන්නෙත් නෑ මං ඇතුලෙ ඉන්නව කියල" ශියී අයියා දිහා බලල සමච්චලේට හිනා වුනා..
ශාන් නම් මේ වෙලාවෙ හිටියෙ කරගන්න දෙයක් නැතුව අසරන වෙලා..

Do you love me(yizhan ongoing ff)Onde histórias criam vida. Descubra agora