ඒත් එක්කම....
.....................................ශියී දැක්කෙ යීබෝවත් උස්සගෙන් එන ශාන්ව.. ශාන්ගෙ ඇස් වලින් කඳුලු වැටෙනව හෝ ගාලා...
" චෙන් මොකද වුනේ?"
" යීබෝ අපි යනකොට ගහක් මුල ඉඳන් අඬනවා.. ශාන් අයියා එයා ළඟට යද්දි එන්නෙපා කිය කිය පස්සට ගියා.. එයා ලිස්සල වැටුනා.."
"ශියී ඉක්මන් කරන්න අපි යමු හොස්පිටල් එකට"
ශාන් කාර් එකට නැගල ශියීටයි චෙන්ටයි කතා කරා...
...මොහොතකට පෙර....
"යීබෝ.. යීබෝ ඔයා කොහෙද??"
"චෙන් ඔයා මේ පැත්තෙන් බලන්න.. මං මේ පැත්තෙන් බලන්නම්.. පරිස්සමින් චෙන්"
"හරි අයියා.. යීබො හම්බුනොත් මට කියන්න..පරුස්සමින්.."
එහෙම කියල දෙන්න ම දෙපැත්තට ගියා..
" අනේ මගෙ මැනික.. යීබො.. කොහෙද ඔයා? එන්න මැනික.. අනේ මාව බය කරන්නෙපා.. මං ඔයාට ආදරෙයි රත්තරන්..."
ශාන් අඬ අඬ ම යීබෝ ව හෙව්වෙ හිතට ලොකු දුකක් වගේ ම බයක් දැනෙද්දි.. ශාන් අඬ අඬ කොහේට ආවද කියලවත් දන්නෙ නෑ.. එයාට එකපාරට ම ඇහුනෙ එතන ගහක් ළඟින් ඇහුනු ඉකිබිඳුමක්... ශාන් ඉක්මනට ඒ පැත්තට හැරුනා..
"යීබෝ.. මැනික.."
ශාන්ට කියවුනා. යීබෝටත් ඒ හඬ ඇහිල ඒ පැත්ත බැලුව.. ඒ ඇස් දැක්ක ශාන්ගෙ කඳුලු අලුත් වුනේ තාමත් ඒ ඇස් වලින් කඳුලු වැටෙනව දැකල.. ශාන් යීබො ඉන්න පැත්තට යද්දි ම චෙනුත් එතනට ආවා.. ඒත් එක්ක ම යීබෝ ඉක්මනින නැගිටල පස්සෙන් පස්සට ගියා..
" එන්නෙපා.. මගේ ළඟට එන්නෙපා.. ඔයාට මාව විහිලුවක් උනා ශාන්.. ආයෙ ඔයාව දකින්නවත් ඕන නෑ මට.. මගෙන් ඈත් වෙනවා.. කරුනාකරල යනව..."
යීබෝ කෑ ගගහ පිටිපස්සට ගියේ ශාන් යීබෝගෙ පැත්තට එන නිසයි..
"යීබෝ අනේ.. එපා පිටිපස්ස්ට යන්නෙපා අනේ ඔහොම ඉන්න.. තව ගියොත් ඔයා වැටෙයි..ඔතන ලිස්සනව ලමයෝ"
ශාන් කෑ ගැහුවා..
"ඉතිම් මොකද? තමුන් ඔතනින් නවතිනවා..එන්නෙපා මං ළඟට.. තවත් මං ඔයාට විහිලුවක් වෙන්නෑ.. ආහ් ..."
VOCÊ ESTÁ LENDO
Do you love me(yizhan ongoing ff)
Fanficජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...