Xiao zhan
Xiao groupහි CEO. පියා හෘදයාබාදයකින් මිය යන අතර මව සහ නංගී සමඟින් ජීවත් වෙන පියාගෙ ව්‍යාපර කරගෙන යන අවුරුදු 25ක තරුනයෙකි..Wang yibo
Wang groupහි ඊළඟ CEO මොහු වන අතර දැනට චොන්කින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවුරුදු 23ක තරුණයෙකි.. ශියීගෙ හොඳම යාලුවා වන මොහු මව පියා ඔහුට වයස 20දි මිය ගිය අතර හැදී වැඩුනේ ඔහුගේ අයියා සහ කුඩා කල සිට ම තමන් දෙදෙනාව බලාගත් මේරි අම්මා සමඟ ය..Xiao shiyi
Xiao zhanගෙ නංගි..දඟකාර චරිතයක් වන අතර පවුලේ හුරතලී ඇය යි.. yiboගෙ හොඳ ම යාලුවා වන අතර මෙයාගෙ පොඩි රහසක් තීනවා.. අම්මා විතරක් දන්න..Wang haikuan
Yiboගෙ අයියා. වර්තමාන wang groupහි අයිතිකරු.. නිහතමානි, අවංක ,සෘජු තීරන ගන්න yiboට පන මෙන් ආදරය කරයි
Chen
යීබෝ සහ ශියීගෙ අනිත් යාලුවා.. එයා ටියුබ් ලයිට්. යාලුවන්ට පන වගේ .. ටියුබ් ලයිට් කිව්වට එහෙමමත් නෑ හොඳේ..Yubin
Zhanගෙ හොඳ ම යාලුවා.. ඔහුද තම යාලුවට පන වගේ..මිස් යූ
Zhanගෙ මව .. ඉතා නිහතමානි නියම මවක් ලෙස තමන්ගෙ වගකීම ඉටු කරමින් දරුවන්ගෙ සතුට පතමින් ජීවත් වෙයි..Yangzi
Zhanගෙ fiancy.. පිටින් මිතුරු යටින් හතුරු.. අමුතු ම සෙල්ලක්කාර චරිතයක්...
KAMU SEDANG MEMBACA
Do you love me(yizhan ongoing ff)
Fiksi Penggemarජීවිතයක් ජිවත් කරවන්න ආදරය ඕන තමයි.. ඒ වගේම මේ ආදරේ නිසා ම මිනිස්සු පිස්සො, සයිකොකාරයො, මිනීමරුවො, අපරාදකාරයො වෙනවා.. ඉතිං අහිංසක හිත් කිසිම තෙතමනයක් නැති හිත් බවට පත් කරන්න මේ ආදරේට පුලුවන්.. මොන බාදකේ ආවත් අල්ලගත්තු අත අතාරින්නැති එක තමයි අවංක ආදර...